මොණරාගලින් ආ “බට්ටි” ශ්‍රී ලංකාව දිනවයි !
![](https://lankansports.com/wp-content/uploads/2024/04/IPL_2023_app_1000x90-4-8-15.gif)
ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමත් එංලගන්ත 19 න් පහළ කාන්තා කණ්ඩායමත් අතර පැවැති තුන්වැනි තරඟයෙන් ලකුණු 108 ක දැවැන්ත ජයක් ලබන්නට ශ්‍රී ලංකාව සමත් විය.
![මොණරාගලින් ආ “බට්ටි” ශ්‍රී ලංකාව දිනවයි !-Chamodi stole the show with a fifer (5 wickets)](https://lankansports.com/wp-content/uploads/2024/04/sfgsdvg.png)
තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් ලකුණු 226 ක් සියලු දෙනා දැවී රැස් කරද්දී විශිෂ්ඨ ඉනිමක් දියත් කල රශ්මිකා සෙව්වන්දි ලකුණු 59 ක් රැස් කලේය.
![මොණරාගලින් ආ “බට්ටි” ශ්‍රී ලංකාව දිනවයි !-Chamodi stole the show with a fifer (5 wickets)](https://lankansports.com/wp-content/uploads/2024/04/434477429_827200482778403_8741284511473767935_n-1024x683.jpg)
ජයග්‍රහණය සඳහා ලකුණු 227 ක් හඹා ගිය එංගලන්ත ක්‍රීඩිකාවන් හට සියල්ලන් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 118 ක් පමණයි.
![මොණරාගලින් ආ “බට්ටි” ශ්‍රී ලංකාව දිනවයි !-Chamodi stole the show with a fifer (5 wickets)](https://lankansports.com/wp-content/uploads/2024/04/434054919_827200406111744_1075239960022787495_n-1024x683.jpg)
විශිෂ්ඨ පන්දුයැවීමක නිරත වූ චමෝදි ප්‍රබෝදා කඩුලු 5 ක් බිඳ හෙලීය.ඇය තවමත් 14 වැනි වියේ පසුවීමත් විශේෂත්වයක්.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
![](https://lankansports.com/wp-content/uploads/2023/03/IPL_2023_app_970x250-1.gif)
![](https://lankansports.com/wp-content/uploads/2022/11/Screenshot_9-1.jpg)
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
![India vs Sri Lanka -2nd Test](https://lankansports.com/wp-content/uploads/2022/03/download.png)
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.