මුරලි සහ කළු Manipal Tigers කණ්ඩායමට..

0
582
මුරලි සහ කළු Manipal Tigers කණ්ඩායමට /Legends ලීග් ක්‍රිකට් තරගාවලිය 2022 ලෝක ක්‍රිකට් පිටියේ දස්කම් දැක්වූ ප්‍රවීණ ක්‍රීඩකයින් සඳහා පැවැත්වීමට නියමිත Legends ලීග් ක්‍රිකට් තරගාවලියේ Manipal Tigers සඳහා හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන මුත්තයියා මුරලිදරන් සහ රොමේෂ් කළුවිතාරණ ගිවිසුම් ගත කරගෙන තිබෙනවා . මෑත කාලයේ තරමක් අවධානයක් දිනා ගත් Legends පිටියේ නවතම තරගාවලිය වන මෙය මෙම මස 16 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. ඉන්දීය හිටපු දඟපන්දු යවන ක්‍රීඩක Harbhajan Singh මූලිකත්වය දරන මෙම කණ්ඩායමට කොදෙව් දේශයේ බිහි වූ විශිෂ්ට නායකයෙකු මෙන්ම දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන Daren Sammy ද ඇතුළත්. තරගාවලිය සජීවී උනුසුම ඔබ වෙත ගෙන ඒමට1Xbet සූදානම්, ගෙදර ඉදන් තරගය නරබන ගමන් 1Xbet වෙතින් ත්‍යාග මුදල් දිනාගන්න අපිත් එක්ක රැදී සිටින්න, මුරලි සහ කළු Manipal Tigers කණ්ඩායමට

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝ 🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱 💯ඉහළ අනුපාත ✅ 🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼 🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න, Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..