මාලිංග ඉදිරියේ මතීෂ පතිරණ මුම්බායි පිල විනාශ කර දමයි!
![](https://lankansports.com/wp-content/uploads/2024/04/IPL_2023_app_1000x90-4-8-21.gif)
ඊයේ අයිපීඑල් තරඟාවලියේ තවත් තීරණාත්මක තරඟයක් චෙන්නායි හා මුම්බායි කන්ඩායම අතර පැවැත්වුනි.එහිදී ලකුනු 206 ක ඉලක්කයක් හඹා යමින් සිටි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පිතිකරණ බලඇණිය සුණුවිසුණු කර දැමූ මතීශ කඩුලු 4 ක් බිඳ දැමීය.
![මාලිංග ඉදිරියේ මතීෂ පතිරණ මුම්බායි පිල විනාශ කර දමයි! -Man of the match Matheesha Pathirana closes game for CSK.](https://lankansports.com/wp-content/uploads/2024/04/Matheesha-Pathirana-left-and-MS-Dhoni-right-784x441-1.jpg)
එම කඩුලු හතර වනුයේ සූර්යකුමාර් යාදව්,ඉශාන් කිශාන්,තිලක් වර්මා හා රොමාරියෝ ශෙෆර්ඩ්.
![මාලිංග ඉදිරියේ මතීෂ පතිරණ මුම්බායි පිල විනාශ කර දමයි! -Man of the match Matheesha Pathirana closes game for CSK.](https://lankansports.com/wp-content/uploads/2024/04/image-1024x576.jpg)
![මාලිංග ඉදිරියේ මතීෂ පතිරණ මුම්බායි පිල විනාශ කර දමයි! -Man of the match Matheesha Pathirana closes game for CSK.](https://lankansports.com/wp-content/uploads/2024/04/Matheesha-Pathirana-1024x576.jpg)
එමෙන්ම තරඟයේ වීරයා සම්මානය දිනාගත්තේද මතීශ පතිරණයි.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
![](https://lankansports.com/wp-content/uploads/2023/03/IPL_2023_app_970x250-1.gif)
![](https://lankansports.com/wp-content/uploads/2022/11/Screenshot_9-1.jpg)
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
![India vs Sri Lanka -2nd Test](https://lankansports.com/wp-content/uploads/2022/03/download.png)
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.