“මම සමාව ඉල්ලන්නේ නැහැ” – ජස්ටින් ලැන්ගර්

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් ඇතැම් ක්‍රීඩකයන්ව කොන් කිරීමට ලක් කළ බවට ඇති චෝදනාව සම්බන්ධව තමන් කිසි දිනෙක සමාව ඉල්ලා නොසිටින බව හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ජස්ටින් ලැන්ගර් පවසනවා.

විස්සයි විස්ස ලෝක කුසලාන ජයග්‍රහණයක් සහ අළුබඳුන තරගාවලි ජයග්‍රහණයක් ඕස්ට්‍රේලියාවට ගෙන ආ පුහුණුකරුවෙකු වන ලැන්ගර් පසුගිය පෙබරවාරි මාසයේ දී සිය ධුරයෙන් සමුගත්තේ ඔහුට ක්‍රීඩකයන්ගෙන් සහයෝගය නොලැබෙන බව ප්‍රසිද්ධ වීමත් සමඟයි.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයට යැවූ සමුගැනීමේ ලිපියේ ඔහු විසින් සඳහන් කොට තිබුණේ තමන් පුහුණුකරුවෙකු ලෙස “තද වැඩි වූයේ නම්” ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටින බවයි.

එහෙත් මේ සතියේ දී බටහිර ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර කිම් බීස්ලි හා සිදු කළ සාකච්ඡාවක දී ඔහු පවසා ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාව බරපතළ ලෙස ගැනීම සම්බන්ධයෙන් තමන් කිසිදිනෙක සමාව ඉල්ලා නොසිටින බවයි.

ස්ටීව් වෝ, ඇලන් බෝඩර්, රිකී පොන්ටින් ආදී තද තීරණ ඇති ඕස්ට්‍රේලියානු නායකයින් සහ බොබ් සිම්ප්සන් වැනි පුහුණුකරුවන් යටතේ ක්‍රීඩා කොට ලද අත්දැකීම් ඊට හේතු වූ බව ඔහු පවසා තිබෙනවා.

“නවක ක්‍රීඩකයන් සම්බන්ධව මම තද වැඩියි, බරපතළ වැඩියි කියන එක ගැන කතාවක් තිබුණා. ඒත් ඒ මම ඉගෙන ගත්තු හැටි” යැයි ඔහු කියා තිබුණා.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

“මම සමාව ඉල්ලන්නේ නැහැ” – ජස්ටින් ලැන්ගර්

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ජොෂ් හේසල්වුඩ් අළුබඳුන තරගාවලියෙන් ඉවතට!

ජොෂ් හේසල්වුඩ් අළුබඳුන තරගාවලියෙන් ඉවතට! අළු බඳුන ටෙස්ට් තරගාවලියේ තුන්වන...

IPL වෙන්දේසියට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 12 දෙනෙකු නම් කෙරේ!

IPL වෙන්දේසියට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 12 දෙනෙකු නම් කෙරේ! ඉන්දීය...

චාමික කරුණාරත්න DNA පරීක්ෂණයට විරුද්ධ වෙයි, නඩුව ජනවාරි 30ට කල් යයි!

චාමික කරුණාරත්නට අධිකරණයෙන් නියෝග‍යක්! තම දරුවාගේ පියා ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩක...

GOLDEN SPIN

GOLDEN SPIN මෙම තරඟාවලියෙන් යුරෝ 9,000 ක් දිනා ගැනීමට අවස්ථාව...

විනිසුරු අණ නොතැකූ ෆකාර් ෂාමන්ට දඩ!

විනිසුරු අණ නොතැකූ ෆකාර් ෂාමන්ට දඩ! පාකිස්තාන පිතිකරු ෆකාර් ෂාමන්...

XMAS MADNESS WITH 1X

XMAS MADNESS WITH 1X යුරෝ 8,000 ක ත්‍යාග සංචිතයෙන් ඔබේ...

හර්දික් සහ ශුබ්මන් ගිල් ඉන්දීය විස්සයි20 සංචිතයට නැවතත්!

හර්දික් සහ ශුබ්මන් ගිල් ඉන්දීය විස්සයි20 සංචිතයට නැවතත්! දකුණු අප්‍රිකාවට...

ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 300ක් පරිත්‍යාග කරයි!

ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල්...

හොදම Articles

Popular Categories

Telegram