පිළිමළුන් පිටුදැකීමේ වටය ඇරඹෙයි -The knockout round begins..

පිළිමළුන් පිටුදැකීමේ වටය ඇරඹෙයි

ලංකා ප්‍රිමියර් ලීගය 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වරටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ Playoff තරග වටය හෙවත් පිළිමළුන් පිටුදැකීමේ තරග වටය අද (21) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වෙනවා.

තරගාවලියේ මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථාන දිනා ගත් Kandy Falcons සහ වත්මන් ශූරයින් වන Jaffna Kings අද සවස 3.00ට ආරම්භ වීමට නියමිත තරගයේ දී එකිනෙකා මුණගැසීමට නියමිතයි.

පළමු සුදුසුකම් ලැබීමේ තරගය වශයෙන් (Qualifier 1) පැවැත්වෙන එම තරගය ජය ගනු ලබන කණ්ඩායම ලබන 23 වැනිදා රාත්‍රියේ පැවැත්වීමට නියමිත සුපිරි අවසන් මහා තරගයට සෘජුවම සුදුසුකම් ලබා ගන්නා අතර,

Qualifier 1 තරගය පරාජය වන කණ්ඩායමට සුදුසුකම් ලැබීමේ දෙවැනි තරගය (Qualifier 2) සඳහා තරග වැදීමට සිදුවෙනවා.

පිළිමළුන් පිටුදැකීමේ වටය ඇරඹෙයි
පිළිමළුන් පිටුදැකීමේ වටය ඇරඹෙයි

Qualifier 2 තරගයේ අනෙක් ප්‍රතිවාදීන් තීරණය වන්නේ අද රාත්‍රියේ පැවැත්වෙන Eliminator තරගයේ ප්‍රතිඵලය අනුවයි.

ලබන වසරේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට නව කණ්ඩායමක් (lankansports.com)

කලම්බු ස්ටාර්ස් පිතිකරුවෝ ජවයෙන් ඉදිරියට sinhala news (lankansports.com)

එම තරගය සඳහා ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවන Colombo Stars සහ එහි සිව්වැනි ස්ථානයේ පසුවන Galle Gladiators තරග කරන අතර තරගයෙන් ජය ගන්නා කණ්ඩායම Qualifier 2 තරගයට සුදුසුකම් ලබාගන්නවා.

පිට පිටම දෙවතාවක්ම LPL ශූරතාවය ජයග්‍රහණය කරමින් වර්තමාන ජයග්‍රාහකයින් බවට පත්ව සිටින Kings කණ්ඩායමට පිට පිටම ශූරතා ත්‍රිත්වයක් දිනා ගැනීම සඳහා තවත් අවශ්‍ය වන්නේ තරග 2ක් ජය ගැනීම පමණයි.

එහෙත් ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන Falcons මූලික වටයේ දී Kings කණ්ඩායම මුණගැසුණු අවස්ථා දෙකේ දී ම පරාජයට පත් කළා.

පිළිමළුන් පිටුදැකීමේ වටය ඇරඹෙයි

සමස්තයක් ලෙස ගෙන බැලූ විට හසරංගගේ නායකත්වයෙන් යුතු Falcons පළමු වටයේ තරග වැදි තරග 8න් 7ක් ජය ගනිමින් ද,

තිසරගේ නායකත්වයෙන් යුත් Kings තරග 8න් 6ක් ජය ගනිමින් ද අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලබා ගත්තා.

Falcons පරාජයට පත්වූ එකම තරගය වූයේ Gladiators සමඟ පල්ලෙකැලේ දී පැවති තරගයයි.

පිළිමළුන් පිටුදැකීමේ වටය ඇරඹෙයි

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

WINTER EUPHORIA

WINTER EUPHORIA අපි යුරෝ 10,000ක් පරිත්‍යාග කරනවා! ජයග්‍රාහකයින් අතරට එක්වී...

බංග්ලාදේශ T20 ලෝක කුසලාන තරඟ ශ්‍රී ලංකාවේද?

බංග්ලාදේශ T20 ලෝක කුසලාන තරඟ ශ්‍රී ලංකාවේද? බංග්ලාදේශයේ පැවැත්වෙන විස්සයි20...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා නෙදර්ලන්ත සංචිතය ප්‍රකාශයට පත් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා නෙදර්ලන්ත සංචිතය...

2026 T20 ලෝක කුසලානය සඳහා අයර්ලන්ත සංචිතය නම් කෙරේ!

2026 T20 ලෝක කුසලානය සඳහා අයර්ලන්ත සංචිතය නම් කෙරේ! 2026...

තිලක් වර්මාට නවසීලන්ත විස්සයි20 තරගාවලිය අහිමි වෙයි!

තිලක් වර්මාට නවසීලන්ත විස්සයි20 තරගාවලිය අහිමි වෙයි! ඉන්දියාවේ තරුණ හා...

දසුන්ගේ ගිනිකෙලි සැනකෙලි මැද ශ්‍රී ලංකාවට ලකුණු 14ක ජයග්‍රහණයක්!

දසුන්ගේ ගිනිකෙලි සැනකෙලි මැද ශ්‍රී ලංකාවට ලකුණු 14ක ජයග්‍රහණයක්! පාකිස්තානය...

බංග්ලාදේශය අයි.පී.එල්. විකාශනය තහනම් කරයි!

බංග්ලාදේශය අයි.පී.එල්. විකාශනය තහනම් කරයි! ප්‍රධාන පෙළේ ඉන්දීය ප්‍රවෘත්ති සේවාවක්...

ශ්‍රී ලංකා කණ්ඩායමට බැටිං කියලාදෙන්න ඉන්දියාවෙන් වික්‍රම් රතෝර් දිවයිනට!

ශ්‍රී ලංකා කණ්ඩායමට බැටිං කියලාදෙන්න ඉන්දියාවෙන් වික්‍රම් රතෝර් දිවයිනට! හිටපු...

හොදම Articles

Popular Categories

Telegram