පාකිස්තාන ක්‍රිකට් විස්තර විචාරිකාව ඉන්දියාවෙන් එලවයි
![](https://lankansports.com/wp-content/uploads/2023/10/Media56691__728_90-1-13.gif)
ICC World Cup 2023
ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමට ඉන්දියාවට ගිය පාකිස්තාන ක්‍රිකට් විස්තර විචාරිකා සයිනැබ් අබ්බාස්ට ඉන්දියාවෙන් පිටවෙන්නැයි නියෝග කර තිබේ.
![පාකිස්තාන ක්‍රිකට් විස්තර විචාරිකාව ඉන්දියාවෙන් එලවයි-Pakistani cricket commentator leaves India after backlash](https://lankansports.com/wp-content/uploads/2023/10/Zainab-Abbas-1024x576.jpg)
ලෝක කුසලානය සඳහා ඉන්දියාවට ගිය සයිනැබ් අබ්බාස්, ඉන්දියාවේ සිට ඩුබායි බලා ගොස් ඇතැයි අනාවරණය වීමත් සමඟ මෙම අර්බුදය නිර්මාණය වී ඇත.
![පාකිස්තාන ක්‍රිකට් විස්තර විචාරිකාව ඉන්දියාවෙන් එලවයි-Pakistani cricket commentator leaves India after backlash](https://lankansports.com/wp-content/uploads/2023/10/1295431-snapinsta.app38615159512593989080804418128171550397255828n1080-819x1024.webp)
සයිනැබ් අබ්බාස්ට විරුද්ධව පැමිණිලි කර ඇත්තේ පාකිස්තාන ජාතිකයකු බව ද පැවැසෙයි.
ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමට ඉන්දියාවට පැමිණි සයිනැබ් ඩුබායි ගියේ ඇයිදැයි මෙතෙක් අනාවරණය වී නොමැත.
![පාකිස්තාන ක්‍රිකට් විස්තර විචාරිකාව ඉන්දියාවෙන් එලවයි-Pakistani cricket commentator leaves India after backlash](https://lankansports.com/wp-content/uploads/2023/10/a233d-16969121612486-1920.webp)
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
![](https://lankansports.com/wp-content/uploads/2023/09/1XLANKA.jpg)
“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
![India vs Sri Lanka -2nd Test](https://lankansports.com/wp-content/uploads/2022/03/download.png)
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න