පන්දු 110කට සීමාවුනු බංග්ලාදේශ පුහුණු තරගය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය 2022

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර පැවති දෙදින පුහුණු තරගය අද (11) පැවති අයහපත් කාලගුණ තත්ත්වය මත වේලාසනින්ම අතහැර දැමීමට පිටියේ විනිසුරුවන් ක්‍රියා කළා.

ඒ වන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තම පළමු ඉනිමට ක්‍රීඩා කර තිබුණේ පන්දුවාර 18.2කට (පන්දු 110ක්) පමණයි. ලකුණු පුවරුව දැක්වුනේ එක් කඩුල්ලක් දැවී ලකුණු 50ක් ලෙසයි.

බංග්ලාදේශයේ Savar හි Krira Shikkha Protisthan අංක 3 ක්‍රීඩාංගණයේ දී ඊයේ ආරම්භ වූ මෙම තරගයේ දී පළමු දිනය පන්දුවාර 8.3කට සීමා වුණා. පැවති වර්ෂාව හේතුවෙන් තරගය පළමු දිනයට නතර කරන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එක් කඩුල්ලක් දැවී ලකුණු 14ක් රැස් කරගෙන සිටියා.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කරමින් පිටියට පිවිසිය ද එහි වාසිය ලබා ගැනීමට ඔහුට හැකි වූයේ නැත. ඉනිමේ 6 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවේ දී නායක දිමුත් කරුණාරත්න දැවී ගියේ දකුණතින් මඳ වේගපන්දු යැවූ Mukidul Islamගේ පන්දුවකට කඩුලු රකින ක්‍රීඩක Anamul Haque වෙතට උඩ පන්දුවක් ලබාදෙමිනි.

ඒ වන විට දිමුත් කරුණාරත්න පන්දු 18කට මුහුණ දෙමින් රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 2ක් වූ අතර ශ්‍රී ලංකා ලකුණු පුවරුව මුළු ලකුණු 06ක් ලෙසින් දැක්වුණා.

එතැන් සිට ශ්‍රී ලංකා ඉනිම පවත්වාගෙන යෑම පැවරුනේ ආරම්භක පිතිකරු ඕෂඳ ප්‍රනාන්දු සහ අංක 3 පිතිකරු කුසල් මෙන්ඩිස් වෙතයි. නමුත් ඔවුන්ට එක්ව එදිනට ක්‍රීඩා කිරීමට හැකි වූයේ තවත් පන්දු 15කට පමණයි. වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට ඕෂඳ ප්‍රනාන්දු නොදැවී ලකුණු 7ක් ද කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 5ක් ද රැස් කරගෙන සිටියා.

තරගයේ තීරණාත්මක දෙවැනි දිනය ද එතරම් හිතකර ලෙසින් පැවතියේ නැත. වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට ඕෂඳ ප්‍රනාන්දු පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 26ක් ද කුසල් මෙන්ඩිස් පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 22ක් ද වාර්තා කරගැනීමට සමත් වුණා.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 15 වැනිදා Chattogramහි දී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව – පළමු ඉනිම පන්දු වාර 18.2ක දී කඩුල්ලක් දැවී 50: ඕෂද ප්‍රනාන්දු නොදැවී 26, කුසල් මෙන්ඩිස් නොදැවී 22, Mukidul Islam 1/06

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

පන්දු 110කට සීමාවුනු බංග්ලාදේශ පුහුණු තරගය.

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against India at T20 WC

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against...

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට – සංචිතය මෙන්න!

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට -...

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක!

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක! ලෝක කුසලාන...

FORTUNE ARENA

FORTUNE ARENA ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගෙන යුරෝ 6,000න් ඔබට හැකි...

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්‍රබල T20 සංචිතය නිකුත්කරයි!

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්‍රබල T20 සංචිතය...

හොදම Articles

Popular Categories

Telegram