නුවනිදුට එක්දින වරම් ,ශ්‍රීලංකාව පන්දුවට පහර දෙයි..Nuwanidu fernando makes ODI debut..

නුවනිදුට එක්දින වරම් ,ශ්‍රීලංකාව පන්දුවට පහර දෙයි..

Sri lanka tour of india ODI 2

ශ්‍රී ලංකාව අද (12) කල්කටා නුවර Eden Gardens ක්‍රීඩාංගණයට පිවිසෙන්නේ ඉන්දු – ශ්‍රී ලංකා එක්දින තරගාවලිය තවදුරටත් සජීවීව තබා ගැනීමේ ඒකායන බලාපොරොත්තු ඇතිවයි .

එක්දින තරගාවලිය අපරාජිතව රැදී සිටීමට නම් ජයග්‍රහණය තීරණාත්මක දෙවැනි එක්දින තරගයේදී ද කාසියේ වාසිය තමන් සතු කර ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය .

නුවනිදුට එක්දින වරම්  ,ශ්‍රීලංකාව පන්දුවට පහර දෙයි
නුවනිදුට එක්දින වරම් ,ශ්‍රීලංකාව පන්දුවට පහර දෙයි

ලොව වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවකට තරගය නැරඹිය හැකි ක්‍රීඩාංගණ අතර,

ඉදිරියෙන්ම තිබෙන කොල්කටාහි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් 2 ක් සිදු කරමින් අවතීර්ණව සිටියි .

නුවනිදුට එක්දින වරම්  ,ශ්‍රීලංකාව පන්දුවට පහර දෙයි
නුවනිදුට එක්දින වරම් ,ශ්‍රීලංකාව පන්දුවට පහර දෙයි

ගුවාහාති හිදී පැවති දෙරට අතර පළමු එක්දින තරගය ලකුණු 67කින් පරාජය වූ නිසා තරගාවලි ජයක් ගැන බලාපොරොත්තු තබා ගැනීමට නම් අද තරගය ජය ගැනීම අනිවාර්ය වනවා.

ඩිල්ෂාන් මදුශංකට එක්දින වරම් Sri Lanka’s Betting and Casino (lankansports.com)

දසුන් ශානක ශතකයකින් සැනසේ, ශ්‍රී ලංකාව ලකුණු 67 යි (lankansports.com)

අද ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් දෙකක් සමඟිනුයි තරගයට පිවිසෙන්නේ. එහි දී ආබාධයකට ලක්ව සිටින පැතුම් නිස්සංක වෙනුවට 23 හැවිරිදි යොවුන් පිතිකරු නුවනිඳු ප්‍රනාන්දු මංගල එක්දින වරම් දිනා ගනිද්දී ඩිල්ශාන් මධුශංක වෙනුවට ලහිරු කුමාර කණ්ඩායමට ඇතුළත් වී තිබෙනවා.

නුවනිදුට එක්දින වරම්  ,ශ්‍රීලංකාව පන්දුවට පහර දෙයි
නුවනිදුට එක්දින වරම් ,ශ්‍රීලංකාව පන්දුවට පහර දෙයි

ඉන්දීය කණ්ඩායමේ එකම වෙනස්කම ලෙස පසුගිය තරගයේ දී පන්දු රැකීමේ දී ආබාධයකට ලක්වුනු Yuzvendra Chahal වෙනුවට Kuldeep Yadav කණ්ඩායම සමඟ එක්වී තිබෙනවා.

Kuldeep මීට පෙර මෙම ක්‍රීඩාංගණයේ දී ප්‍රබල ඕස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු ත්‍රිත්වයක් ද වාර්තා කරගෙන තිබෙනවා.

නුවනිදුට එක්දින වරම්  ,ශ්‍රීලංකාව පන්දුවට පහර දෙයි
නුවනිදුට එක්දින වරම් ,ශ්‍රීලංකාව පන්දුවට පහර දෙයි

තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම්,

ශ්‍රී ලංකා කණ්ඩායම:

  • දසුන් ශානක (නායක), කුසල් මෙන්ඩිස්, නුවනිඳු ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, කසුන් රාජිත, ලහිරු කුමාර.

ඉන්දීය කණ්ඩායම:

  • Rohit Sharma (නායක), Shubman Gill, Virat Kohli, Sheyas Iyer, KL Rahul, Hardik Pandya, Axar Patel, Mohammed Shami, Mohommed Siraj, Umran Malik, Kuldeep Yadav.

මීට පෙර ඉන්දීය නායකයා Eden Gardens පිටියේ දී ශ්‍රී ලංකාව මුණ ගැසුණු අවස්ථාවේ ඔහු ලකුණු 264ක අතිදැවැන්ත ඉනිමක් ගොඩ නැගීමට සමත් වුනා.

මේ නිසාම අද ඔහුගේ කඩුල්ල හැකි ඉක්මනින් දවා ගැනීම ශ්‍රී ලංකාවට සැනසුම් සුසුම් ගෙනෙනු ඇති.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඩිල්ෂාන් මදුශංක සහ චාමික කරුණාරත්න දෙදෙනාම ආබාධ වලට මුහුණ දී සිටිති.

ඉන්දියාවට එරෙහිව ඊයේ (11 දා) පැවැති පළමු තරගය අතරතුරදී මෙම ක්‍රීඩකයින් දෙපළ ආබාධවලට මුහුණ දී තිබේ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

WINTER EUPHORIA

WINTER EUPHORIA අපි යුරෝ 10,000ක් පරිත්‍යාග කරනවා! ජයග්‍රාහකයින් අතරට එක්වී...

බංග්ලාදේශ T20 ලෝක කුසලාන තරඟ ශ්‍රී ලංකාවේද?

බංග්ලාදේශ T20 ලෝක කුසලාන තරඟ ශ්‍රී ලංකාවේද? බංග්ලාදේශයේ පැවැත්වෙන විස්සයි20...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා නෙදර්ලන්ත සංචිතය ප්‍රකාශයට පත් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා නෙදර්ලන්ත සංචිතය...

2026 T20 ලෝක කුසලානය සඳහා අයර්ලන්ත සංචිතය නම් කෙරේ!

2026 T20 ලෝක කුසලානය සඳහා අයර්ලන්ත සංචිතය නම් කෙරේ! 2026...

තිලක් වර්මාට නවසීලන්ත විස්සයි20 තරගාවලිය අහිමි වෙයි!

තිලක් වර්මාට නවසීලන්ත විස්සයි20 තරගාවලිය අහිමි වෙයි! ඉන්දියාවේ තරුණ හා...

දසුන්ගේ ගිනිකෙලි සැනකෙලි මැද ශ්‍රී ලංකාවට ලකුණු 14ක ජයග්‍රහණයක්!

දසුන්ගේ ගිනිකෙලි සැනකෙලි මැද ශ්‍රී ලංකාවට ලකුණු 14ක ජයග්‍රහණයක්! පාකිස්තානය...

බංග්ලාදේශය අයි.පී.එල්. විකාශනය තහනම් කරයි!

බංග්ලාදේශය අයි.පී.එල්. විකාශනය තහනම් කරයි! ප්‍රධාන පෙළේ ඉන්දීය ප්‍රවෘත්ති සේවාවක්...

ශ්‍රී ලංකා කණ්ඩායමට බැටිං කියලාදෙන්න ඉන්දියාවෙන් වික්‍රම් රතෝර් දිවයිනට!

ශ්‍රී ලංකා කණ්ඩායමට බැටිං කියලාදෙන්න ඉන්දියාවෙන් වික්‍රම් රතෝර් දිවයිනට! හිටපු...

හොදම Articles

Popular Categories

Telegram