නැෂනල් සුපර් ලීග් සිව්දින තරගාවලිය 19 දා ඇරඹෙයි -The National Super League four-day tournament will begin on the 19th

නැෂනල් සුපර් ලීග් සිව්දින තරගාවලිය 19 දා ඇරඹෙයි.

ජාතික සුපර් ලීග් සිව්දින තරගාවලි2023

මෙරට පවත්වනු ලබන ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්දින තරග අංශය ‌ජනවාරි මස 19 වැනිදා ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධි විධාන යොදා තිබේ.

මෙවර තරගාවලිය කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය මාර්තු 05 වැනිදායින් අවසන් වීමට නියමිතය.

නැෂනල් සුපර් ලීග් සිව්දින තරගාවලිය 19 දා ඇරඹෙයි
නැෂනල් සුපර් ලීග් සිව්දින තරගාවලිය 19 දා ඇරඹෙයි

කලම්බු, කැන්ඩි, ගෝල්, දඹුල්ල සහ ජැෆ්නා යන කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලියේ ලීග් වටය අවසානයේ පෙරමුණ ගනු ලබන කණ්ඩායම් 4 අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලබති.

නැෂනල් සුපර් ලීග් සිව්දින තරගාවලිය 19 දා ඇරඹෙයි

මෙවර තරගාවලිය ක්‍රීඩාංගණ 6 ක පැවැත්වීමට කටයුතු යොදා තිබේ,

  • එස්.එස්.සී., ආර්.
  • ප්‍රේමදාස, පී. සරා,
  • පල්ලකැලේ, රංගිරි දඹුල්ල,

හම්බන්තොට මහින්ද රාජපක්ෂ සහ ගාල්ල ජාත්‍යන්තර යන ක්‍රීඩාංගණවදී තරග පැවැත්වේ.

තරගාවලියේ අවසන් මහ තරගය මාර්තු 02 වැනිදා සිට 05 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

නැෂනල් සුපර් ලීග් සිව්දින තරගාවලිය 19 දා ඇරඹෙයි

තරගාවලිය සදහා සහභාගීවන කණ්ඩායම් සහ ක්‍රීඩකයන්ගේ නම් ලැයිස්තුව පහත පරිදි වේ..

  • Colombo: කුසල් මෙන්ඩිස් නායක, දිමුත් කරුණාරත්න, අවිශ්ක ප්‍රනාන්දු, නිපුන් ධනංජය, හේෂාන් ධනුෂ්ක, චරිත් අසලංක, නුවනිඳු ප්‍රනාන්දු, දසුන් ශානක, අශේන් බණ්ඩාර, මනෝජ්
  • සරත්චන්ද්‍ර, රොෂේන් සිල්වා, ලකිත මුණසිංහ, කවිඳු නදීෂාන්, ඉසිත විජේසුන්දර, කසුන් රාජිත, නුවන් ප්‍රදීප්, නිසල තාරක, කලන පෙරේරා, ප්‍රභාත් ජයසූරිය, තරිඳු රත්නායක.

  • Jaffna:ධනංජය ද සිල්වානායක, සදීර සමරවික්‍රම, නිෂාන් මධුෂ්ක, නවෝද් පරණවිතාන, සුකිත මනෝජ්, කසුන් අබේරත්න, ජනිත් ලියනගේ, මාධව වර්ණපුර, අවිශ්ක තරින්ඳු, ළහිරු මධුශංක, රවිඳු ප්‍රනාන්දු, ප්‍රමෝද් මදුෂාන්,
  • ශිරාන් ප්‍රනාන්දු, කවිඳු පතිරගේ, එෂාන් මාලිංග, බිනුර ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සේ, දිලුම් සුදීර, සංජුල බණ්ඩාර, ශෂික දුල්ෂාන්.

  • Kandy:නිරෝෂන් දික්වැල්නායක, චාමික කරුණාරත්න, පැතුම් නිස්සංක, ලසිත් කෲස්පුල්ලේ, කසුන් අධිකාරි, තනුක දාබරේ, ඕෂධ ප්‍රනාන්දු, ළහිරු උදාර, අහන් වික්‍රමසිංහ, රවීන් යසස්, සහන් ආරච්චිගේ, ළහිරු කුමාර, අම්ෂි ද සිල්වා,
  • නිම්සර අතරගල්ලගේ, මතීෂ පතිරණ, නිපුන් රංසික, ලසිත ඇඹුල්දෙණිය, අශේන් ඩැනියල්, වනුජ සහන්, සචිත්‍ර පෙරේරා.

  • Galle: රමේෂ් මෙන්ඩිස් නායක, සංගීත් කුරේ, හෂාන් දුමිඳු, ලක්ෂාන් එදිරිසිංහ, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, පසිඳු සූරියබණ්ඩාර, තුලින ඩිල්ෂාන්, විෂාද් රංදික, පී. එම්. කුමාර, ධනංජය ලක්ෂාන්, කවිශ්ක අංජුල, දුනිත්
  • වෙල්ලාලගේ, නිමේෂ් විමුක්ති, සුමින්ද ලක්ෂාන්, ඩිල්ෂාන් මධුශංක, තිලංග උදේෂාන්, මිලාන් රත්නායක, අසංක මනෝජ්, ප්‍රවීන් ජයවික්‍රම, කෞමාල් නානායක්කාර.

  • Dambulla: කමිඳු මෙන්ඩිස් නායක, මිනෝද් භානුක, සහන් නිමේෂ්, ලියෝ ෆ්‍රැන්සිස්කෝ, ගයාන් මනීෂාන්, අභිෂේක් ලියනාරච්චි, දිලාන් ජයලත්, ලසිත් අබේරත්න, අශාන් ප්‍රියන්ජන්, වනිඳු හසරංග, ළහිරු සමරකෝන්, චමින්ද
  • විජේසිංහ, සනෝජ් දර්ෂික, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, අනුක් ප්‍රනාන්දු, දුවිඳු තිලකරත්න, ලක්ෂාන් සඳකැන්, මලින්ද පුෂ්පකුමාර, දුෂාන් හේමන්ත.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

WINTER EUPHORIA

WINTER EUPHORIA අපි යුරෝ 10,000ක් පරිත්‍යාග කරනවා! ජයග්‍රාහකයින් අතරට එක්වී...

බංග්ලාදේශ T20 ලෝක කුසලාන තරඟ ශ්‍රී ලංකාවේද?

බංග්ලාදේශ T20 ලෝක කුසලාන තරඟ ශ්‍රී ලංකාවේද? බංග්ලාදේශයේ පැවැත්වෙන විස්සයි20...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා නෙදර්ලන්ත සංචිතය ප්‍රකාශයට පත් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා නෙදර්ලන්ත සංචිතය...

2026 T20 ලෝක කුසලානය සඳහා අයර්ලන්ත සංචිතය නම් කෙරේ!

2026 T20 ලෝක කුසලානය සඳහා අයර්ලන්ත සංචිතය නම් කෙරේ! 2026...

තිලක් වර්මාට නවසීලන්ත විස්සයි20 තරගාවලිය අහිමි වෙයි!

තිලක් වර්මාට නවසීලන්ත විස්සයි20 තරගාවලිය අහිමි වෙයි! ඉන්දියාවේ තරුණ හා...

දසුන්ගේ ගිනිකෙලි සැනකෙලි මැද ශ්‍රී ලංකාවට ලකුණු 14ක ජයග්‍රහණයක්!

දසුන්ගේ ගිනිකෙලි සැනකෙලි මැද ශ්‍රී ලංකාවට ලකුණු 14ක ජයග්‍රහණයක්! පාකිස්තානය...

බංග්ලාදේශය අයි.පී.එල්. විකාශනය තහනම් කරයි!

බංග්ලාදේශය අයි.පී.එල්. විකාශනය තහනම් කරයි! ප්‍රධාන පෙළේ ඉන්දීය ප්‍රවෘත්ති සේවාවක්...

ශ්‍රී ලංකා කණ්ඩායමට බැටිං කියලාදෙන්න ඉන්දියාවෙන් වික්‍රම් රතෝර් දිවයිනට!

ශ්‍රී ලංකා කණ්ඩායමට බැටිං කියලාදෙන්න ඉන්දියාවෙන් වික්‍රම් රතෝර් දිවයිනට! හිටපු...

හොදම Articles

Popular Categories

Telegram