නායකත්වයෙන් නෙරපා දැමූ බාබර් යලි නායකත්වයට !
![නායකත්වයෙන් නෙරපා දැමූ බාබර් යලි නායකත්වයට !- Babar Azam to return as Pakistan captain.](https://lankansports.com/wp-content/uploads/2024/03/IPL_2023_app_1000x90-4-8-3.gif)
පකිස්තානු ක්‍රිකට් මේ ගෙවා දමන්නේ අභ්‍යන්තර අර්බුධ සුලභ වූ සමයක්.පෞද්ගලික එදිරිවාදිකම් හා ක්‍රීඩක අමනාපකම් තේරීම් කමිටු තුල දිගින් දිගටම දක්නට ලැබූ කරුණක්.
![නායකත්වයෙන් නෙරපා දැමූ බාබර් යලි නායකත්වයට !- Babar Azam to return as Pakistan captain.](https://lankansports.com/wp-content/uploads/2024/03/Copy-of-Lead-image-2023-11-13T162836.372-980x530-Copy-ezgif.com-webp-to-jpg-converter.jpg)
මීට මාස කිහිපයකට ඉහතදී බාබර් අසාම් නායකත්වයෙන් නෙරපා දැමුනේ එංගලන්තය හමුවේ මව්බිමේ ලද දරුණු පරාජයෙන් පසුවයි.
![නායකත්වයෙන් නෙරපා දැමූ බාබර් යලි නායකත්වයට !- Babar Azam to return as Pakistan captain.](https://lankansports.com/wp-content/uploads/2024/03/babar-azam-6003-1707300522-ezgif.com-webp-to-jpg-converter.jpg)
කෙසේ නමුත් අද පෙරවරුවේ පකිස්තානු මාධ්‍ය වාර්ථා කරන්නේ බාබර් අසාම් නුදුරේදීම යලිත් පකිස්තානු නායකත්වයට පත්වීමට නියමිත බවයි.
![නායකත්වයෙන් නෙරපා දැමූ බාබර් යලි නායකත්වයට !- Babar Azam to return as Pakistan captain.](https://lankansports.com/wp-content/uploads/2024/03/368246.6-ezgif.com-webp-to-jpg-converter-1024x576.jpg)
පකිස්තානු සුප්‍රකට මාධ්‍ය වේදීන් කිහිපදෙනෙකුම මේ පිලිබඳව විශ්වාසනීය තොරතුරු මාධ්‍ය අවකාශය වෙත මුදාහැර තිබුණි.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
![](https://lankansports.com/wp-content/uploads/2023/03/IPL_2023_app_970x250-1.gif)
![](https://lankansports.com/wp-content/uploads/2022/11/Screenshot_9-1.jpg)
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
![India vs Sri Lanka -2nd Test](https://lankansports.com/wp-content/uploads/2022/03/download.png)
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.