නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාවට ලැජ්ජා සහගත පරාජයක් – A shameful defeat for Sri Lanka against New Zealand

නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාවට ලැජ්ජා සහගත පරාජයක්

Sri Lanka Tour of New Zealand 2023

ශ්‍රි ලංකා කණ්ඩායම හා නවසීලන්තය අතර තෙවන හා අවසන් එක්දින තරගය අද පැවැත්වූ අතර

එහිදී පලමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රි ලංකා කණ්ඩායම පන්දුවාර 41 පන්දු 3කදි ලබා ගත්තෙ ලකුණු 152 ක් පමණයි.

නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාවට ලැජ්ජා සහගත පරාජයක් - A shameful defeat for Sri Lanka against New Zealand
නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාවට ලැජ්ජා සහගත පරාජයක් – A shameful defeat for Sri Lanka against New Zealand

එහිදි කඩුලු එකපිට වැටෙද්දී පැතුම් නිශ්ශංක පන්දු 64කින් ලකුණු 57ක් ලබා ගෙන සිටියදි දුවද්දී දැවී යාමට හසු උනා.

පැතුම් නිශ්ශංකගෙ ඉනිම හතරෙ පහර 8ක් හා 6 පහරක් මගින් සමන්විත වූ අතර මෙම පිටියෙ ලකුණු රැස්කර ගත හැකි බව ඔහු දැන සිටියා.

නමුත් නායක දසුන් ශානකගෙ අපරික්ෂාරී බව හේතුවෙන් පැතුම් නිශ්ශංකට තම කඩුල්ල පූජා කිරීමට වූ අතර එසෙ නොවන්නට පැතුම් දිගු ඉනිමක් කරා යාමට හැකියාව තිබුනා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල නවසීලන්තයෙ පලමු කඩුලු 4 ඉක්මනින් දැවී ගියත් ඉන් පසු කඩුල්ලෙ එක් වු Young හා Nicholls නවසීලන්තය ජයග්‍රහණය කරා කැදවාගෙන ගියා.

නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාවට ලැජ්ජා සහගත පරාජයක් - A shameful defeat for Sri Lanka against New Zealand

Henry Nicholls නොදැවි ලකුණු 86ක් පන්දු 113කින් ලබා ගත් අතර Nicholls නොදැවී ලකුණු 44ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදි ලහිරු කුමාර කඩුලු 2ක් දවා ගැනීමට සමත් උනා.

නවසීලන්තය තෙවැනි තරගයේ ජයග්‍රහණයද සමග 2-0 ක් ලෙස තරගාවලිය ජයග්‍රහණය කිරීමට සමත් උනා. මෙලෙස නවසීලන්තය ටෙස්ට් හා එක්දින තරගාවලි දෙකම ජයග්‍රහණය කලා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

වනිඳු හසරංග T20 ලෝක කුසලානයෙන් ඉවතට!

වනිඳු හසරංග T20 ලෝක කුසලානයෙන් ඉවතට! ශ්‍රී ලංකා කණ්ඩායමේ තරු...

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්!

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්! ICC T20 ලෝක කුසලානයේ ඉන්දියාවට...

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන අරබයි !

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

හොදම Articles

Popular Categories

Telegram