ධනුෂ්ක ගුණතිලක තහනම් කිරීමට නීතිපති නිර්දේශ කරයි.. Attorney General recommends banning Dhanushka Gunathila..

ධනුෂ්ක ගුණතිලක තහනම් කිරීමට නීතිපති නිර්දේශ කරයි..

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඕස්ට්‍රේලියානු අධිකරණයේ පවතින නඩුවේ තීන්දුවක් ලැබෙන තුරු වහාම ක්‍රියාත්මක වන පරිදි,

දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමකට ලක් කරන ලෙස නීතිපතිවරයා ක්‍රීඩා අමාත්‍යවරයාට නිර්දේශ කර තිබේ.

පංච පුද්ගල කමිටුවක් ඉදිරිපත් කළ වාර්තාවට අනුව නීතිපතිවරයාගේ නිර්දේශය තමන්ට ලැබී ඇති බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ ප්‍රකාශ කළේය.

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වී ඇති චෝදනා කිහිපයක් විමර්ශනය කිරීමේ වාර්තාව පසුගිය සතියේ නීතිපති සංජය රාජරත්නම් වෙත යොමු කර තිබේ.

ධනුෂ්ක ගුණතිලක තහනම් කිරීමට නීතිපති නිර්දේශ කරයි..
ධනුෂ්ක ගුණතිලක තහනම් කිරීමට නීතිපති නිර්දේශ කරයි..

විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව ශ්‍රී ලංකා පිලේ ඔස්ට්‍රේලියානු සංචාරයේදී කළ වියදම් පිළිබඳ පූර්ණ පරිමාණ වෝහාරික විගණනයක් නිර්දේශ කළේය.

ධනුෂ්ක ගුණතිලකට ඇප ලැබේ-Dhanushka Gunathila gets bail (lankansports.com)

ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනම් කරයි -Dhanushka banned (lankansports.com)

වුන දේ ගැන කනගාටුයි , මේක හැමෝටම හොඳ පාඩමක්” (lankansports.com)

ලිංගික අතවර චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ සිද්ධිය,

  • චාමික කරුණාරත්නගේ විනය කඩකිරීම,
  • ජාතික ක්‍රිකට් කණ්ඩායමට ‘බෝන් අගේන්’ නිකායේ බලපෑම සහ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධ කරුණු ද මෙම වාර්තාවේ දැක්වේ.
ධනුෂ්ක ගුණතිලක තහනම් කිරීමට නීතිපති නිර්දේශ කරයි..

අමාත්‍යවරයා කියා සිටියේ එම කමිටුවේ නිර්දේශවලට නීතිපතිවරයා එකඟතාව පළ කළ බවයි.

ඒ අනුව ධනුෂ්ක ගුණතිලකට දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලට සහභාගිවීම තහනම් වන අතර කමිටු වාර්තාව වෝහාරික විගණනය සඳහා විගණකාධිපතිවරයා වෙත යොමු කිරීමට නියමිතය.

ධනුෂ්ක ගුණතිලක තහනම් කිරීමට නීතිපති නිර්දේශ කරයි..

31 හැවිරිදි ඔහු T20 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමට ඕස්ට්‍රේලියාවට ගොස් සිටියදී

පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී Tinder ඇප් එක හරහා මුණගැසුණු කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණ අතර එම නඩුව අවසන්වනතුරු ඔහු එරට රැඳී සිටී.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

WINTER EUPHORIA

WINTER EUPHORIA අපි යුරෝ 10,000ක් පරිත්‍යාග කරනවා! ජයග්‍රාහකයින් අතරට එක්වී...

බංග්ලාදේශ T20 ලෝක කුසලාන තරඟ ශ්‍රී ලංකාවේද?

බංග්ලාදේශ T20 ලෝක කුසලාන තරඟ ශ්‍රී ලංකාවේද? බංග්ලාදේශයේ පැවැත්වෙන විස්සයි20...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා නෙදර්ලන්ත සංචිතය ප්‍රකාශයට පත් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා නෙදර්ලන්ත සංචිතය...

2026 T20 ලෝක කුසලානය සඳහා අයර්ලන්ත සංචිතය නම් කෙරේ!

2026 T20 ලෝක කුසලානය සඳහා අයර්ලන්ත සංචිතය නම් කෙරේ! 2026...

තිලක් වර්මාට නවසීලන්ත විස්සයි20 තරගාවලිය අහිමි වෙයි!

තිලක් වර්මාට නවසීලන්ත විස්සයි20 තරගාවලිය අහිමි වෙයි! ඉන්දියාවේ තරුණ හා...

දසුන්ගේ ගිනිකෙලි සැනකෙලි මැද ශ්‍රී ලංකාවට ලකුණු 14ක ජයග්‍රහණයක්!

දසුන්ගේ ගිනිකෙලි සැනකෙලි මැද ශ්‍රී ලංකාවට ලකුණු 14ක ජයග්‍රහණයක්! පාකිස්තානය...

බංග්ලාදේශය අයි.පී.එල්. විකාශනය තහනම් කරයි!

බංග්ලාදේශය අයි.පී.එල්. විකාශනය තහනම් කරයි! ප්‍රධාන පෙළේ ඉන්දීය ප්‍රවෘත්ති සේවාවක්...

ශ්‍රී ලංකා කණ්ඩායමට බැටිං කියලාදෙන්න ඉන්දියාවෙන් වික්‍රම් රතෝර් දිවයිනට!

ශ්‍රී ලංකා කණ්ඩායමට බැටිං කියලාදෙන්න ඉන්දියාවෙන් වික්‍රම් රතෝර් දිවයිනට! හිටපු...

හොදම Articles

Popular Categories

Telegram