දුනිත් වෙල්ලාලගේ/ආරච්චිගේ සහ මදුසංක සිම්බාබ්වේ දේශයට
ICC Cricket World Cup Qualifier 2023
ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා එක්ව සිටින ශ්‍රී ලංකා සංචිතය සමඟ එක්වීම වෙනුවෙන්
වමතින් දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ, මැදපෙළ පිතිකරු සහන් ආරච්චිගේ සහ වමතින් වේගපන්දු යවන ඩිල්ශාන් මදුසංක හෙට (21) සිම්බාබ්වේ දේශය බලා පිටත්ව යාමට නියමිතයි .
![දුනිත් වෙල්ලාලගේ/ආරච්චිගේ සහ මදුසංක සිම්බාබ්වේ දේශයට](https://lankansports.com/wp-content/uploads/2023/06/a5c945cefbf4acb8f8caf6c82ae0f996-1024x829.webp)
මෙලෙස හෙට දිනයේ දී පිටත්ව යන මේ ක්‍රීඩකයින් තිදෙනා මේ මස 23 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වීමට නියමිතව සිටින්නේ අතිරේක ක්‍රීඩකයින් ලෙසයි.
පසුගිය දා අවසන් වුනු LPL ක්‍රීඩක වෙන්දේසියේ දී වැඩිම මුදලකට අලෙවි වුනු ක්‍රීඩකයා ද වුනේ මදුසංකයි.
![දුනිත් වෙල්ලාලගේ/ආරච්චිගේ සහ මදුසංක සිම්බාබ්වේ දේශයට](https://lankansports.com/wp-content/uploads/2023/06/maxresdefault-1024x576.jpg)
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ හිටපු නායක දුනිත් වෙල්ලාලගේ දකුණු අප්‍රිකානු A තරගාවලිය තුල කඩුලු 4ක් දවාගෙන දස්කම් අතරට පැමිණි අතර
තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන මැදපෙළ පිතිකරු සහන් ආරච්චිගේ එම A තරගාවලිය තුල 67.50ක දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගනිමින් ලකුණු 165ක් ලබාගෙන දස්කම් අතරට පැමිණියා.
![දුනිත් වෙල්ලාලගේ/ආරච්චිගේ සහ මදුසංක සිම්බාබ්වේ දේශයට](https://lankansports.com/wp-content/uploads/2023/06/333368.4.webp)
![දුනිත් වෙල්ලාලගේ/ආරච්චිගේ සහ මදුසංක සිම්බාබ්වේ දේශයට](https://lankansports.com/wp-content/uploads/2023/06/S-D-Arachchige_becb61a8-7f78-4ff8-94d5-577228b1466b-1.jpg)
එක්සත් අරාබි එමීර් රාජ්‍ය (UAE) කණ්ඩායමට එරෙහිව පැවැත්වුණු පළමු තරගය ඉතාමත් පහසුවෙන් ජය ගත් ශ්‍රී ලංකාව,
සහභාගී වීමට නියමිත දෙවැනි මූලික වටයේ තරගය මේ මස 23 වැනිදා ඕමානය සමඟ පැවැත්වීමට නියමිතයි.
දුනිත් වෙල්ලාලගේ/ආරච්චිගේ සහ මදුසංක සිම්බාබ්වේ දේශයට
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
![](https://lankansports.com/wp-content/uploads/2022/11/Screenshot_9-1.jpg)
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
![India vs Sri Lanka -2nd Test](https://lankansports.com/wp-content/uploads/2022/03/download.png)
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.