දසුන් ශානක PSL හි වැඩ අල්ලයි,Peshawar Zalmi ට සුභදායී ආරම්භයක්..! A good start for Peshawar Zalmi from Dasun Shanaka

දසුන් ශානක PSL හි වැඩ අල්ලයි,Peshawar Zalmi ට සුභදායී ආරම්භයක්..!

PSL 2023

PSL තරගාවලියේ 9 වැනි තරගය ඊයේ (20) Quetta Gladiators සහ Peshawar Zalmi කණ්ඩායම් අතර පැවැත්වුණු අතර, එහි දී Gladiators කඩුලු 4කින් පරාජය කරමින් මෙවර තරගාවලියේ දෙවැනි ජයග්‍රහණය වාර්තා කිරීමට Peshawar Zalmi සමත් වුනා.

දසුන් ශානක PSL හි වැඩ අල්ලයි,Peshawar Zalmi ට සුභදායී ආරම්භයක්..!                                                              A good start for Peshawar Zalmi from Dasun Shanaka
දසුන් ශානක PSL හි වැඩ අල්ලයි,Peshawar Zalmi ට සුභදායී ආරම්භයක්..! A good start for Peshawar Zalmi from Dasun Shanaka

Peshawar Zalmi මෙවර තරගාවලියේ ක්‍රීඩා කළ තෙවැනි තරගය මෙය වූ අතර මීට පෙර තරග ද්විත්වයේම Zalmi වෙනුවෙන් මැදපෙළ පිතිකරණයේ යෙදුණු භානුක රාජපක්ෂ හට ඊයේ තරගය අහිමි වී තිබුණා.

ඒ වෙනුවට Sherfane Rutherfordගේ ආදේශකය ලෙස මෙවර තරගාවලියට එක් වූ දසුන් ශානක ඊයේ තරගයට සහභාගී වුනා.

මේ අතර Zalmi වෙනුවෙන් පන්දු යැවීමේ දී Usman Qadir ලකුණු 26කට කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.

එමෙන්ම දසුන් ශානක ද Zalmi වෙනුවෙන් පන්දුවාර දෙකක් ක්‍රියාත්මක කළ නමුත් ඔහු එහි දී Gladiatorsට ලකුණු 22ක් ලබා දුන්නා.

පිළිතුරු ඉනිම ක්‍රියාත්මක කිරීමට පිටියට පිවිසි Peshawar Zalmi කණ්ඩායමේ මුල් කඩුලු 4 ලකුණු 67ක් වන විට දැවී ගිය අතර පසුව පිටියේ එක් වූ Rovman Powell සහ James Neesham පිළිවෙළින් ලකුණු 36ක් සහ ලකුණු 38ක් ලබා ගනිමින් Zalmi ඉනිම ශක්තිමත් කළා.

කෙසේ වෙතත් Gladiators කණ්ඩායමේ Naseem Shah සහ Mohammad Hasnain විසින් යැවූ පන්දුවාර 8 තුල ලකුණු 32ක් පමණක් ලබා දෙමින්

කඩුලු 4ක් බිඳ හෙළීමට ඔවුන් සමත් වීම නිසා Zalmi ඉනිම එක් මොහොතක කඩුලු 6ක් දැවී ලකුණු 134ක් ලෙස දිස් වුනා.

දසුන් ශානක PSL හි වැඩ අල්ලයි,Peshawar Zalmi ට සුභදායී ආරම්භයක්..!                                                              A good start for Peshawar Zalmi from Dasun Shanaka

ඒ මොහොතේ පිටියේ එකතු වූ දසුන් ශානක සහ Wahab Riaz විසින් Zalmi ඉනිම ජයග්‍රහණය කරා ඉවසීමෙන් යුතුව රැගෙන ගිය අතර පන්දුවාර 18 පන්දු 3ක් තුල කඩුලු 6ක් දැවී ලකුණු 157ක් ලබා ගනිමින් කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගැනීමට Peshawar Zalmi සමත් වුනා.

ඒ වන විට නොදැවී පිටියේ රැඳී සිටි දසුන් ශානක පන්දු 16කින් ලකුණු 16ක් ලබා සිටියා.

තරගාවලියේ 10 වැනි තරගය අද (21) Quetta Gladiators සහ Lahore Qalandars කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ශ්‍රී ලංකා ක්‍රිකට් පොලිශ් කරන්න අලුත් පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කරයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් පොලිශ් කරන්න අලුත් පුහුණුකරුවන් දෙදෙනෙකු පත්...

දිනේෂ් කාර්තික් හොංකොං සික්සස් තරගාවලියට!

දිනේෂ් කාර්තික් හොංකොං සික්සස් තරගාවලියට! කඩුලු රකින පිතිකරු දිනේෂ් කාර්තික්...

FORTUNE STRIKE

FORTUNE STRIKE තරඟාවලියේ ජැක්පොට් එක දිනන්න! ත්‍යාග ස්ථානයකට පිවිස €20,000...

MONEY TIME!

MONEY TIME ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ 250,000 ක...

හොදම Articles

Popular Categories

Telegram