දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාවේ ගමනට හරස් වෙයි
![](https://lankansports.com/wp-content/uploads/2023/10/Media56691__728_90-1-11.gif)
ICC World Cup 2023
13 වැනි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තම පළමු තරගයට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩකන්ට දකුණු අප්‍රිකාව හමුවේ අනපේක්ෂිත ප්‍රහාරයකට ලක් වීමට සිදු වූ අතර ඒ හේතුවෙන් ම තරගයෙන් ලකුණු 102ක පරාජයකට ද මුහුණ දීමට සිදු වුනා.
![දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාවේ ගමනට හරස් වෙයි-Sri Lanka fined for Slow Over-Rate](https://lankansports.com/wp-content/uploads/2023/10/IMAGE_1696737147-1024x576.webp)
![දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාවේ ගමනට හරස් වෙයි-Sri Lanka fined for Slow Over-Rate](https://lankansports.com/wp-content/uploads/2023/10/1696684186-7715.webp)
![දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාවේ ගමනට හරස් වෙයි-Sri Lanka fined for Slow Over-Rate](https://lankansports.com/wp-content/uploads/2023/10/deccanherald_2023-10_3ddf9656-13ee-4758-9eea-fdf88bf9913d_file7sa8gtxyzsl12rg4vetf-1024x576.webp)
තරගය Delhi හී Arun Jaitley ක්‍රීඩාංගණයේ දී නිමා වෙන්නේ එක්දින ලෝක කුසලාන තරග ඉතිහාසයේ සේ ම එක් එක් කණ්ඩායම්වල වාර්තා කිහිපයක් ම අලුත් වෙමින්. මේ අතරට කෝඩුකාර වාර්තාවන් රැසක් ම කලඑළි බහින අතර ඔවුන්ගේ දක්ෂතාම හේතුවෙන් ලෝක කුසලාන තරග ඉතිහාසයේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව ද වාර්තා වීම විශේෂයි.
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය
- 4 වැනි තරගය (දිවා/රාත්‍රී) Delhi, ඔක්තෝබර් 07, 2023, ICC Cricket World Cup
- කාසියේ වාසිය – ශ්‍රී ලංකාව
- තරගයේ වීරයා – Aiden Markram (දකුණු අප්‍රිකාව)
![දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාවේ ගමනට හරස් වෙයි-Sri Lanka fined for Slow Over-Rate](https://lankansports.com/wp-content/uploads/2023/10/SA-SL-1024x569.webp)
දකුණුඅප්‍රිකාව –
- කඩුලු 5ක්දැවී 428 (50) Quinton de Kock 100, Rassie van der Dussen 108, Aiden Markram 106, Heinrich Klaasen 32, David Miller නොදැවී 39, ඩිල්ශාන් මධුශංක 2/86
ශ්‍රී ලංකාව –
- සියලුමදෙනා දැවී 326 (44.5) කුසල් මෙන්ඩිස් 76, සදීර සමරවික්‍රම 23, චරිත් අසලංක 79, දසුන් ශානක 68, කසුන් රාජිත 33, Marco Jansen 2/92, Kagiso Rabada 2/50, Keshav Maharaj 2/62, Gerald Coetzee 3/68
දකුණු අප්‍රිකාවට ලකුණු 102කජයක්.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
![](https://lankansports.com/wp-content/uploads/2022/11/Screenshot_9-1.jpg)
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
![India vs Sri Lanka -2nd Test](https://lankansports.com/wp-content/uploads/2022/03/download.png)
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න