![තෑගිත් අරන් අවුරුදු නෑගම් එන අයර්ලන්තය - Ireland team arrives in Sri Lanka for two-match Test Series! තෑගිත් අරන් අවුරුදු නෑගම් එන අයර්ලන්තය - Ireland team arrives in Sri Lanka for two-match Test Series!](https://lankansports.com/wp-content/uploads/2023/04/maxresdefault-1-1-696x392.jpg)
තෑගිත් අරන් අවුරුදු නෑගම් එන අයර්ලන්තය
Ireland Tour of Sri Lanka 2023
![](https://lankansports.com/wp-content/uploads/2023/04/IPL_2023_app_1000x90-4-21.gif)
ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය මේ මස 16 වැනිදා සිට ආරම්භ වීමට නියමිතයි.
දෙරට ක්‍රීඩකයෝ පළමු වරට හමුවෙන මෙම තරගාවලියේ තරග 2 ම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි .
![තෑගිත් අරන් අවුරුදු නෑගම් එන අයර්ලන්තය - Ireland team arrives in Sri Lanka for two-match Test Series!](https://lankansports.com/wp-content/uploads/2023/04/WhatsApp-Image-2023-04-12-at-22.49.41-—-копия.jpg)
තරග කාලසටහන
- පළමු ටෙස්ට් තරගය – අප්‍රේල් 16 සිට 20 දක්වා
- දෙවැනි ටෙස්ට් තරගය – අප්‍රේල් 24 සිට 28 දක්වා
![තෑගිත් අරන් අවුරුදු නෑගම් එන අයර්ලන්තය - Ireland team arrives in Sri Lanka for two-match Test Series!](https://lankansports.com/wp-content/uploads/2023/04/SL-vs-IRE-1024x560.webp)
අයර්ලන්තය තරග 2ක් සඳහා වන තරගාවලියකට සහභාගී වෙන්නේ ඉතිහාසයේ පළමු වතාවට වන අතර ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් තරගාවලි සඳහා එක් වෙන 10 වැනි රට ලෙසින් ද මෙය ඉතිහාසයට එක්වනවා.
අයර්ලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට දින නියම වෙයි (lankansports.com)
අයර්ලන්තය මෙරට දී එක් වෙන්නේ තම 5 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් වන අතර ශ්‍රී ලංකාව සහභාගී වෙන්නේ 135 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන්.
![තෑගිත් අරන් අවුරුදු නෑගම් එන අයර්ලන්තය - Ireland team arrives in Sri Lanka for two-match Test Series!](https://lankansports.com/wp-content/uploads/2023/04/ireland-cricket-team-—-копия.jpg)
අයර්ලන්ත ලකුණු ඉතිහාසයේ මෙතෙක් වාර්තා වී ඇත්තේ ටෙස්ට් ශතක 2ක් සහ අර්ධ ශතක 10ක් පමණයි. එය ක්‍රීඩකයන් 7 දෙනෙක් තුළ බෙදී යනවා.
අයර්ලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම:
- Andrew Balbirnie (capt), Mark Adair, Curtis Campher, Murray Commins, George Dockrell, Fionn Hand,
- Graham Hume, Matthew Humphreys, Tom Mayes,
- Andrew McBrine, James McCollum, PJ Moor, Harry Tector, Lorcan Tucker, Ben White.
ශ්‍රී ලංකා සංචිතය
![තෑගිත් අරන් අවුරුදු නෑගම් එන අයර්ලන්තය - Ireland team arrives in Sri Lanka for two-match Test Series!](https://lankansports.com/wp-content/uploads/2023/04/Screenshot_72.png)
ශ්‍රී ලංකා අයර්ලන්ත තරගාවලියේ දී මේ දේවල් ද සිදු විය හැකියි,
- ශ්‍රී ලංකාව ටෙස්ට් ජයග්‍රහණ 100ක් වාර්තා කිරීමට අවශ්‍යව ඇත්තේ තරග 2ක ජයග්‍රහණ පමණයි.
- රමේෂ් මෙන්ඩිස් ටෙස්ට් කඩුලු 50ක් සඳහා අවශ්‍යව ඇත්තේ කඩුලු 4ක් පමණයි.
- Andrew Balbirnie – අයර්ලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලබා ගත් පිතිකරු වීමට ඔහුට අවශ්‍ය තවත් ලකුණු 94ක් පමණයි.
- Andrew McBrine – අයර්ලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් ලබා ගත් පන්දු යවන්නා වීමට අවශ්‍ය තවත් කඩුලු 4ක් පමණයි.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
![](https://lankansports.com/wp-content/uploads/2023/03/IPL_2023_app_970x250-1.gif)
![](https://lankansports.com/wp-content/uploads/2022/11/Screenshot_9-1.jpg)
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
![India vs Sri Lanka -2nd Test](https://lankansports.com/wp-content/uploads/2022/03/download.png)
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.