තවත් ජයක් සමඟින් ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් නොනැවති ඉදිරියට !
2023 ආසියානු යොවුන් දැල්පන්දු ශූරතා තරගාවලියේ සිය දෙවැනි ජයග්‍රහණයත් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් (12) සමත් වුනේ බෲනායි කණ්ඩායමට එරෙහිව ලකුණු 82-16ක් ලෙස තවත් පහසු ජයග්‍රහණයක් අත්පත් කර ගනිමිනුයි.
![තවත් ජයක් සමඟින් ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් නොනැවති ඉදිරියට ! With another victory, the Sri Lankan women players moving forward](https://lankansports.com/wp-content/uploads/2023/06/DSC_1820-696x465-1.jpg)
![තවත් ජයක් සමඟින් ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් නොනැවති ඉදිරියට ! With another victory, the Sri Lankan women players moving forward](https://lankansports.com/wp-content/uploads/2023/06/8a008b9153f47422069c2a0a9b5e73bf-1024x683.jpg)
![තවත් ජයක් සමඟින් ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් නොනැවති ඉදිරියට ! With another victory, the Sri Lankan women players moving forward](https://lankansports.com/wp-content/uploads/2023/06/c20ad4d76fe97759aa27a0c99bff6710-1024x683.jpg)
12 වැනි වරට පැවැත්වෙන මෙම තරගාවලිය මෙවර දකුණු කොරියාවේ දී පැවැත්වෙන අතර, තරගාවලියේ ක්‍රීඩා කළ පළමු තරගයෙන් ම (11) සත්කාරක දේශයට එරෙහිව ලකුණු 94-08ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුනා.
එම තරගයෙන් ලද ජයග්‍රාහී මානසිකත්වය ද සමඟ අද තරගයට පිවිසුණු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගයේ පළමු කාර්තුවේ දී
ලකුණු 19ක් ලබා ගනිද්දී, බෲනායි ක්‍රීඩිකාවන් විසින් ලබා ගත්තේ ලකුණු 06ක් පමණයි.තවත් ජයක් සමඟින් ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් නොනැවති ඉදිරියට !
අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 82-16 බෲනායි
![තවත් ජයක් සමඟින් ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් නොනැවති ඉදිරියට ! With another victory, the Sri Lankan women players moving forward](https://lankansports.com/wp-content/uploads/2023/06/DSC_1879-1-696x464-1.jpg)
![තවත් ජයක් සමඟින් ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් නොනැවති ඉදිරියට ! With another victory, the Sri Lankan women players moving forward](https://lankansports.com/wp-content/uploads/2023/06/3dcc6d98a03a7f90fe8bb6950123c803-1024x683.jpg)
මේ අනුව මෙවර තරගාවලියේ ආරම්භක තරග ද්විත්වය ම ජයග්‍රහණය කරමින් තරගාවලියට ඉතා හොඳ ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායම සමත් වී තිබෙනවා.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
![](https://lankansports.com/wp-content/uploads/2022/11/Screenshot_9-1.jpg)
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
![India vs Sri Lanka -2nd Test](https://lankansports.com/wp-content/uploads/2022/03/download.png)
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.