තත්ත්වය කෙසේ වුනත් පාකිස්තානය ශ්‍රී ලංකාවට එන්නට සූදානම්.

පාකිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

පාකිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සැලසුම් කළ පරිදිම පැවැත්වීමට තමන් සූදානම් බව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා තිබෙනවා.

ඔවුන් මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයටත් පවසා සිටි බවයි Times Of India වාර්තා කරන්නේ.

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය නිසා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතව තිබෙන ක්‍රිකට් තරගාවලිවලටත් දැඩි අවදානමක් එල්ල වී තිබෙනවා. පාකිස්තානු කණ්ඩායම එළඹෙන ජූලි – අගෝස්තු මාසවල දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

“අපි හැම වෙලාවේම සූදානම් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත උදව් කරන්න. විශේෂයෙන් ඔවුන්ට අමාරු වේලාවක දී. ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කරන්න අපිට කිසිම ගැටලුවක් නැහැ”, යනුවෙන් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබුණා.

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට පෙර ඕස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත අතර ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා සිටියේ ඔවුන් ශ්‍රී ලංකාවේ තත්ත්වය හොඳින් නිරීක්ෂණය කරන බවයි.

කෙසේ වෙතත් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා සිටින්නේ තරගාවලිය පිළිබඳව අවසන් තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය සතු බවත්, ඔවුන් ගන්නා ඕනෑම තීරණයකට තමන් එකඟ වන බවත්ය.

“අපිට ශ්‍රී ලංකාවත් එක්ක ගොඩක් ශක්තිමත් සම්බන්ධතාවයක් තිබෙනවා. මේ රටවල් දෙක ගොඩක් අමාරු වේලාවන් වල එකිනෙකාට උදව් කරගෙන තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගන්නා ඕනෑම තීරණයකට අප කැමැත්ත පළ කරනවා. ශ්‍රී ලංකාවේ දී ක්‍රීඩා කරන්න හෝ වෙනත් ස්ථානයක ක්‍රීඩා කරන්න.”

පාකිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා කණ්ඩායමට එක්දින තරගාවලියක් ද ඇතුළත් වුනත් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ තීරණය මත එම තරගාවලිය අතහැර දැමුණා.

Times of India ඇසුරිනි.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තත්ත්වය කෙසේ වුනත් පාකිස්තානය ශ්‍රී ලංකාවට එන්නට සූදානම්..

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

GOLDEN SPIN

GOLDEN SPIN මෙම තරඟාවලියෙන් යුරෝ 9,000 ක් දිනා ගැනීමට අවස්ථාව...

විනිසුරු අණ නොතැකූ ෆකාර් ෂාමන්ට දඩ!

විනිසුරු අණ නොතැකූ ෆකාර් ෂාමන්ට දඩ! පාකිස්තාන පිතිකරු ෆකාර් ෂාමන්...

XMAS MADNESS WITH 1X

XMAS MADNESS WITH 1X යුරෝ 8,000 ක ත්‍යාග සංචිතයෙන් ඔබේ...

හර්දික් සහ ශුබ්මන් ගිල් ඉන්දීය විස්සයි20 සංචිතයට නැවතත්!

හර්දික් සහ ශුබ්මන් ගිල් ඉන්දීය විස්සයි20 සංචිතයට නැවතත්! දකුණු අප්‍රිකාවට...

ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 300ක් පරිත්‍යාග කරයි!

ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල්...

TAKE CASH BEFORE THE CRASH!

TAKE CASH BEFORE THE CRASH! ආකර්ෂණීය තරඟාවලියට සම්බන්ධ වී යුරෝ...

ආචාර ධර්ම පද්ධතිය උල්ලංඝනය කල හර්ෂිත් රානාට ICC න් දැඩි තීරණයක් ගනී!

ආචාර ධර්ම පද්ධතිය උල්ලංඝනය කල හර්ෂිත් රානාට ICC න්...

අයහපත් කාලගුණය හේතුවෙන් දේශීය ක්‍රීඩා රැසක් එක තැන නතර වේ!

අයහපත් කාලගුණය හේතුවෙන් දේශීය ක්‍රීඩා රැසක් එක තැන නතර...

හොදම Articles

Popular Categories

Telegram