![කුසල් හා පැතුම්ගේ ආබාධ නිසා දිමුත් යලිත් එක්දින සංචිතයට!Due to Kusal and Pathum's injuries, Dimuth is back in the ODI squad ! එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලබාගනීමේ තරඟාවලි කුසල් හා පැතුම්ගේ ආබාධ නිසා දිමුත් යලිත් එක්දින සංචිතයට!Due to Kusal and Pathum's injuries, Dimuth is back in the ODI squad ! එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලබාගනීමේ තරඟාවලි](https://lankansports.com/wp-content/uploads/2023/05/ezgif.com-webp-to-jpg-2023-03-20T130559.837-—-копия-696x464.jpg)
කුසල් හා පැතුම්ගේ ආබාධ නිසා දිමුත් යලිත් එක්දින සංචිතයට!
![](https://lankansports.com/wp-content/uploads/2023/05/IPL_2023_app_1000x90-4-30.gif)
එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලබාගනීමේ තරඟාවලිය
තව නොබෝ දිනකින් සිම්බාබ්වේ දේශයේදී ආරම්භ වීමට නියමිත එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලබාගනීමේ තරඟාවලිය සඳහා පසුගියදා මූලික සංචිතයක් නම් කිරීමට ශ්‍රී ලංකා තෙරීම් කමිටුව තීරණය කරතිබුණි.
![කුසල් හා පැතුම්ගේ ආබාධ නිසා දිමුත් යලිත් එක්දින සංචිතයට! Due to Kusal and Pathum's injuries, Dimuth is back in the ODI squad !](https://lankansports.com/wp-content/uploads/2023/05/358973-—-копия-1024x683.webp)
එසේ නම් කරන ලද තිස්දෙනෙකුගෙන් යුත් එක්දින සංචිතය සඳහා වත්මන් ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න නම් කර නොතිබුනි.
කෙසේ නමුත් අද උදෑසන වන විට විශ්වාසනීය ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරන්නේ
නවසීලන්ත සංචාරය අතර තුර ආබාධයකට ලක්වූ කුසල් ජනිත් පෙරේරාගේ හා
අයර්ලන්ත සකංචාරයටද ඇතුලත් නොවූ පැතුම් නිස්සංකගේ ආබාධයන් හේතුවෙන් මෙසේ දිමුත් කරුණාරත්න යලිත් එක්දින සංචිතයට නම් කර තිබෙන බවයි.
![කුසල් හා පැතුම්ගේ ආබාධ නිසා දිමුත් යලිත් එක්දින සංචිතයට! Due to Kusal and Pathum's injuries, Dimuth is back in the ODI squad !](https://lankansports.com/wp-content/uploads/2023/05/Dimuth-Karunaratne-and-Kusal-Mendis-—-копия-1024x651.jpg)
අවසන් වරට දිමුත් කරුණාරත්න එක්දින තරඟයකදී ශ්‍රී ලංකාව නියෝජනය කලේ 2020 වසරේදී වන අතර එවකට ජාතික කණ්ඩායමේ නායකත්වයද හෙබවූයේ ඔහු විසිනි.
![කුසල් හා පැතුම්ගේ ආබාධ නිසා දිමුත් යලිත් එක්දින සංචිතයට! Due to Kusal and Pathum's injuries, Dimuth is back in the ODI squad !](https://lankansports.com/wp-content/uploads/2023/05/290586.4-—-копия.webp)
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
![](https://lankansports.com/wp-content/uploads/2023/03/IPL_2023_app_970x250-1.gif)
![](https://lankansports.com/wp-content/uploads/2022/11/Screenshot_9-1.jpg)
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
![India vs Sri Lanka -2nd Test](https://lankansports.com/wp-content/uploads/2022/03/download.png)
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න