කැරිබියානුවන් එංගලන්තය හාන්සි කර දමයි !
![](https://lankansports.com/wp-content/uploads/2023/12/Media56691__728_90-1-29.gif)
සංචාරක එංගලන්තයට එරෙහිව පැවැති තරග 5 කින් යුත් විස්සයි විස්ස තරඟාවලිය ජයගන්නට කොදෙව්වන් ඊයේ සමත් විය.
![කැරිබියානුවන් එංගලන්තය හාන්සි කර දමයි ! West Indies beat England West Indies won by 4 wickets.](https://lankansports.com/wp-content/uploads/2023/12/ezgif.com-webp-to-jpg-converted-28-1024x682.jpg)
කාසියේ වාසිය දිනාගත් කොදෙව්වන්ගේ ඇරයුමෙන් මුලින්ම පන්දුවට පහර දුන් එංගලන්තය සියල්ලන් දැවී ලකුණු 132 ක් රැස් කිරීමට සමත් විය.
සාර්ථක පන්දු යැවීමක නිරත වූ Gudakesh Mote කඩුලු 3 ක් බිඳහෙළූ අතර එංගලන්තය වෙනුවෙන් පිල් සෝල්ට් ලකුණු 38 ක් රැස් කලේය.
![කැරිබියානුවන් එංගලන්තය හාන්සි කර දමයි ! West Indies beat England West Indies won by 4 wickets.](https://lankansports.com/wp-content/uploads/2023/12/ezgif.com-webp-to-jpg-converted-21-1024x682.jpg)
ජයග්‍රහණය සඳහා ලකුණු 133 ක ඉලක්කයක් හඹාගිය කොදෙව්වන් පන්දුවාර 19 කුත් පන්දු 2කදී එම ඉලක්කය පහසුවෙන් පසුකරගියේය.
![කැරිබියානුවන් එංගලන්තය හාන්සි කර දමයි ! West Indies beat England West Indies won by 4 wickets.](https://lankansports.com/wp-content/uploads/2023/12/ezgif.com-webp-to-jpg-converted-26-1024x682.jpg)
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ශයි හෝප් ලකුණු 43 ක් නොදැවී රැස් කලේය.
![කැරිබියානුවන් එංගලන්තය හාන්සි කර දමයි ! West Indies beat England West Indies won by 4 wickets.](https://lankansports.com/wp-content/uploads/2023/12/GAeU5H8bQAAWo9B-1024x799.jpg)
ඒ අනුව විස්සයි විස්ස හා එක්දින තරඟ ද්විත්වයම ජයගත්තේ සත්කාරක කොදෙව් කණ්ඩායමයි.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
![](https://lankansports.com/wp-content/uploads/2022/11/Screenshot_9-1.jpg)
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
![India vs Sri Lanka -2nd Test](https://lankansports.com/wp-content/uploads/2022/03/download.png)
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න