කාර්තික් පැතූ වෙනස ඉටුවේ

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව ඉන්දීය ජාතික කණ්ඩායමේ ස්ථානය අහිමි වූ දිනේෂ් කාර්තික් හට නැවතත් ඉන්දියානු ජාතික කණ්ඩායම වෙත කැඳවීමක් ලැබී තිබෙනවා.

36 හැවිරිදි කාර්තික් පවසන්නේ එය තම ක්‍රිකට් දිවියේ වඩාත් විශේෂ “නැවත කැඳවීම” එය බවයි.

එළඹෙන ඉන්දියා – දකුණු අප්‍රිකා විස්සයි-විස්ස තරගාවලිය සඳහා ඔහුව ඉන්දියානු සංචිතයට ඇතුළත්ව තිබෙනවා. තෙවසරක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත් කොට තිබූ කාර්තික් නැවත ජාතික කණ්ඩායමේ ස්ථානයක් දිනා ගැනීම සඳහා නව චරිතයකට පණ පොවමින් සිටියා. ඒ තරග අවසන් කරන්නාගේ රාජකාරියට හැඩ ගැසෙමින්.

2022 IPL තරගාවලියේ දී Royal Challengers Bangalore (රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්) කණ්ඩායම වෙනුවෙන් “ඉනිම අවසන් කරන්නා” ලෙස ක්‍රීඩා කළ කාර්තික් අති සාර්ථක වුනා. ඒ 191.33ක ප්‍රහාරක වේගයක් සනිටුහන් කරගනිමින්. ඔහුගේ කණ්ඩායම මේ වන විට IPL තරග වාරයේ අවසන් කණ්ඩායම් 4ට ද තේරී පත්වී අවසන්.

Twitter මඟින් අදහස් දක්වමින් කාර්තික් පවසා තිබෙන්නේ,

ඉතාම සතුටුයි. ඉතාම සැනසිලිදායකයි. මෙය මගේ වඩාත්ම විශේෂ යළි කැඳවීම බව කිවයුතුයි. මොකදගොඩක් දෙනා මාව අත ඇරලයි තිබුණේ”, යනුවෙන්.

මහේන්ද්‍ර සිං දෝනිගේ විශ්‍රාම ගැනීමෙන් පසුව ටෙස්ට් රටාව සඳහා රිශාබ් පන්ට් හොඳින් හැඩගැසී තිබුනත්, ඉන්දියානු සීමිත පන්දුවාර කණ්ඩායමේ තරග අවසන් කරන්නා ලෙස ඔහු ලබාගෙන ඇති විශ්වාසය ප්‍රමාණවත් නැහැ. කෙසේ වෙතත් ඔහු වේගවත් පිතිකරුවෙක්.

එහෙත් දිනේෂ් කාර්තික් සතු අත්දැකීම් සමඟින් ඔහුට තරග අවසන් කිරීමේ කාර්යය කළ හැකි බව ඔහු 2022 IPL තරගාවලියේ දී ඔප්පු කළා. ඒ වෙනුවෙන් ඔහු විශාල කැපවීමකින් පුහුණු වූ බවයි කාර්තික් පවසන්නේ. එමෙන්ම තවත් සතියකින් 37 වැනි වියට පා තබන ඔහු ගැන විශ්වාස කිරීම පිළිබඳ ඉන්දියානු තේරීම් බලධාරීන්ට ස්තුතිය පිළිගන්වන්නට ද කාර්තික් අමතක කළේ නැහැ.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

කාර්තික් පැතූ වෙනස ඉටුවේ..

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

WINTER EUPHORIA

WINTER EUPHORIA අපි යුරෝ 10,000ක් පරිත්‍යාග කරනවා! ජයග්‍රාහකයින් අතරට එක්වී...

බංග්ලාදේශ T20 ලෝක කුසලාන තරඟ ශ්‍රී ලංකාවේද?

බංග්ලාදේශ T20 ලෝක කුසලාන තරඟ ශ්‍රී ලංකාවේද? බංග්ලාදේශයේ පැවැත්වෙන විස්සයි20...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා නෙදර්ලන්ත සංචිතය ප්‍රකාශයට පත් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා නෙදර්ලන්ත සංචිතය...

2026 T20 ලෝක කුසලානය සඳහා අයර්ලන්ත සංචිතය නම් කෙරේ!

2026 T20 ලෝක කුසලානය සඳහා අයර්ලන්ත සංචිතය නම් කෙරේ! 2026...

තිලක් වර්මාට නවසීලන්ත විස්සයි20 තරගාවලිය අහිමි වෙයි!

තිලක් වර්මාට නවසීලන්ත විස්සයි20 තරගාවලිය අහිමි වෙයි! ඉන්දියාවේ තරුණ හා...

දසුන්ගේ ගිනිකෙලි සැනකෙලි මැද ශ්‍රී ලංකාවට ලකුණු 14ක ජයග්‍රහණයක්!

දසුන්ගේ ගිනිකෙලි සැනකෙලි මැද ශ්‍රී ලංකාවට ලකුණු 14ක ජයග්‍රහණයක්! පාකිස්තානය...

බංග්ලාදේශය අයි.පී.එල්. විකාශනය තහනම් කරයි!

බංග්ලාදේශය අයි.පී.එල්. විකාශනය තහනම් කරයි! ප්‍රධාන පෙළේ ඉන්දීය ප්‍රවෘත්ති සේවාවක්...

ශ්‍රී ලංකා කණ්ඩායමට බැටිං කියලාදෙන්න ඉන්දියාවෙන් වික්‍රම් රතෝර් දිවයිනට!

ශ්‍රී ලංකා කණ්ඩායමට බැටිං කියලාදෙන්න ඉන්දියාවෙන් වික්‍රම් රතෝර් දිවයිනට! හිටපු...

හොදම Articles

Popular Categories

Telegram