කාන්තා අළුබඳුනේ ජය ඕස්ට්‍රේලියානු කාන්තාවන්ට

කාන්තා අළුබඳුනේ ජය ඕස්ට්‍රේලියානු කාන්තාවන්ට-Australia crush England by an innings and 122 runs to complete a historic women's Ashes whitewash

ඇනබෙල් සදර්ලන්ඩ් ලබාගත් ශතකයත් අලානා කිංග්ගේ විශිෂ්ට පන්දු යැවීමත් නිසා ඕස්ටේ්‍රලියාවේ මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී පැවැති කාන්තා ටෙස්ට් තරගයේදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ ඉනිමක සහ ලකුණු 122 ක දැවැන්ත ජයක් අත්කර ගත්හ.

කාන්තා අළුබඳුනේ ජය ඕස්ට්‍රේලියානු කාන්තාවන්ට-Australia crush England by an innings and 122 runs to complete a historic women's Ashes whitewash
කාන්තා අළුබඳුනේ ජය ඕස්ට්‍රේලියානු කාන්තාවන්ට-Australia crush England by an innings and 122 runs to complete a historic women’s Ashes whitewash

දෙවැනි ඉනිමේදී ලකුණු 270 ක් පසුපසින් සිටිමින් පිතිහරඹය ආරම්භ කළ එංගලන්ත කාන්තාවෝ ලකුණු 148 කට දැවී ගියහ.

ඕස්ට්‍රේලියානු කාන්තාවෝ සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 440 ක් ලබා සිටියහ.

කාන්තා අළුබඳුනේ ජය ඕස්ට්‍රේලියානු කාන්තාවන්ට-Australia crush England by an innings and 122 runs to complete a historic women's Ashes whitewash
කාන්තා අළුබඳුනේ ජය ඕස්ට්‍රේලියානු කාන්තාවන්ට-Australia crush England by an innings and 122 runs to complete a historic women’s Ashes whitewash

කාන්තා අළුබඳුන තරගාවලිය එක්දින තරග 3 කින්, විස්සයි-20 තරග 3 කින් සහ ටෙස්ට් තරගයකින් සමන්විත විය. තරගාවලියේ සියලුම තරග දිනාගත් ඕස්ට්‍රේලියානු කාන්තාවෝ තරගාවලියේදී ප්‍රසාද ලකුණු 16-0 ක ජයක් ලබාගත්හ. පා දඟ පන්දු යවන්නී අලානා කිංග්, තරගාවලිය පුරාම දවාගත් කඩුලු සංඛ්‍යාව 23 කි.

සිය ශතකය සම්පූර්ණ කළ බෙත් මූනි ඕස්ට්‍රේලියාව වෙනුවෙන් විස්සයි-20, එක්දින සහ ටෙස්ට් යන ආකෘති තුනේදීම ශතක ලබාගත් පළමු වැනි ඕස්ට්‍රේලියානු කාන්තාව වූවාය.

කාන්තා අළුබඳුනේ ජය ඕස්ට්‍රේලියානු කාන්තාවන්ට-Australia crush England by an innings and 122 runs to complete a historic women's Ashes whitewash
කාන්තා අළුබඳුනේ ජය ඕස්ට්‍රේලියානු කාන්තාවන්ට-Australia crush England by an innings and 122 runs to complete a historic women’s Ashes whitewash

එංගලන්ත කාන්තාවෝ – පළමු ඉනිම 170 යි

  • (හෙදර් නයිට් 25, නැතලි ෂීවර්-බ්‍රන්ට් 51, සොෆියා ඩන්ක්ලේ 21, ඩැනී ව්ට්හොජ් 22, රයානා මැක්ඩොනල්ඩ් 15, කිම් ගාර්ත් 13/2, ඩාර්සි බ්‍රවුන් 47/2, අලානා කිංග් 45/4)

ඕස්ට්‍රේලියානු කාන්තාවෝ – පළමු ඉනිම කඩුලු 5 ට 422 යි

  • (ෆෝබී ලිච්ෆීල්ඩ් 45, ජොර්ජියා වොල් 12, ඇනබල් සදර්ලන්ඩ් 163, ඇලිසා හීිලි 34, බෙත් මූනි 106, ඇෂ්ලී ගාර්ඩ්නර් 44, තයිලා මැග්‍රාත් 12, ලෝරන් බෙල් 94/2, ලොරේන් ෆිලර් 86/2, සොෆී එක්ස්ලෙස්ටන් 143/5)

එංගලන්ත කාන්තාවෝ – දෙවැනි ඉනිම 148 යි

  • (ටැමී බ්‍යුමන්ට් 47, හෙදර් නයිට් 32, නැතලි ෂීවර් බ්‍රාන්ට් 18, සොෆී එක්ස්ලෙස්ටන් 18, ලොරේන් ෆිලර් 14, ඇෂ්ලී ගාර්ඩ්නර් 39/4, අලානා කිංග් 53/5)

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

BET AND WIN, NEW YEAR’S IN!

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න