ඔලිම්පික් සඳහා ශ්‍රී ලංකා ඉහළ කාර්යසාධන සංචිත නම් කරයි

Road to Paris/ Paris Olympics 2024

2024 පැරිස් ඔලිම්පික් උළෙල සඳහා ක්‍රීඩක/ක්‍රීඩිකාවන් සූදානම් කරමින් තෝරා ගැනීම වෙනුවෙන් 58 දෙනෙකුගෙන් සමන්විත ඉහළ කාර්යසාධන ක්‍රීඩක සංචිතයක් නම් කර තිබෙනවා.

ඔලිම්පික් සඳහා ශ්‍රී ලංකා ඉහළ කාර්යසාධන සංචිත නම් කරයි- Sri Lanka high performance squads named for Olympics.
ඔලිම්පික් සඳහා ශ්‍රී ලංකා ඉහළ කාර්යසාධන සංචිත නම් කරයි- Sri Lanka high performance squads named for Olympics.

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ කැබිනට් පත්‍රිකාවක් අනුව මෙම ක්‍රීඩක සංචිතය නම් කර ඇති අතර, මෙහි දී එළඹෙන ජුලි 26 සිට අගෝස්තු 11 දක්වා පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල සඳහා 33 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ද,

අගෝස්තු 28 සිට සැප්තැම්බර් මස 08 දක්වා පැවැත්වීමට නියමිත පැරා ඔලිම්පික් උළෙල සඳහා ද 25 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කර තිබෙනවා.

ඔලිම්පික් සඳහා ශ්‍රී ලංකා ඉහළ කාර්යසාධන සංචිත නම් කරයි- Sri Lanka high performance squads named for Olympics.

දැනට නම් කර ඇති ඉහළ කාර්ය සාධන සංචිත මෙසේයි;

පැරිස් ඔලිම්පික් උළෙල සඳහා:

මලලක්‍රීඩා –

  • යුපුන් අබේකෝන්, අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, ආර්.එම්.ආර්.එන්. රාජකරුණා, පබසර නිකූ, පසිඳු කොඩිකාර, එච්.වී.ඩී. දේශාන්, ආර්. නදීශා, තරුෂි කරුණාරත්න, ගයන්තිකා අබ්රත්න,
  • දිල්හානි ලේකම්ගේ, ජේ.එච්. උත්තරා, හර්ෂනී ප්‍රනාන්දු, සයුරි ලක්ෂිමා මෙන්ඩිස්, වයි.එම්.සී. යෝධසිංහ, සාරංගි ද සිල්වා, රන්දි කුරේ, ජේ.අයි. ලක්විජය, රුමේෂිකා රත්නායක
ඔලිම්පික් සඳහා ශ්‍රී ලංකා ඉහළ කාර්යසාධන සංචිත නම් කරයි- Sri Lanka high performance squads named for Olympics.
  • බැඩ්මින්ටන් – විරේන් නෙත්තසිංහ
  • බොක්සිං – උමයංග මිහිරාන්, රුක්මාල් ප්‍රසන්න
  • Springboard – දුලාංජන ප්‍රනාන්දු
  • ජිම්නාස්ටික් – නදිලා නෙත්විරු, මිල්කා ගිහානි
  • ජූඩෝ – ආර.සී.එන්. ධර්මවර්ධන
  • වෙඩි තැබීම – අමන්දිකා අමරසිංහ, ගවින් ජයසේකර
  • ස්කොෂ් – රවිඳු ලක්සිරි
  • පිහිනුම් – අකලංක පීරිස්
  • බර ඉසිලීම – වයි.ඩී.අයි. කුමාර, ඩී.එම්.අයි.සී. දිසානායක
  • මල්ලවපොර – අහිංසා ප්‍රනාන්දු
ඔලිම්පික් සඳහා ශ්‍රී ලංකා ඉහළ කාර්යසාධන සංචිත නම් කරයි- Sri Lanka high performance squads named for Olympics.

පැරා ඔලිම්පික් උළෙල සඳහා:

  • මලල ක්‍රීඩා – ප්‍රියන්ත හේරත්, සමිත දුලාන්, මධුරංග සුබසිංහ, ප්‍රදීප් සෝමසිරි, නුවන් ඉන්දික, පාලිත බණ්ඩාර, කුමුදු ප්‍රියංකා, අනිල් ප්‍රසන්න, බුද්ධික ඉන්ද්‍රපාල, දනනි ධනංජනා, අමිල ප්‍රසාන්, දේශාන් සිල්වා, හේෂාන් ප්‍රනාන්දු
  • වෙඩි තැබීම – යූ.ජී.එස්. කුමාර, නෙරංජලා රණසිංහ, කැලුම් සූරියකුමාර
  • දුනු විදීම – සම්පත් බණ්ඩාර, ඩබ්.අයි.ජේ.එන්. වීරතුංග
  • බැඩ්මින්ටන් – සුජීව පෙරේරා
  • ඔරු පැදීම – ප්‍රියමාල් ජයකොඩි
  • පිහිනුම් – ගලීනා බස්නායක, නවීඩ් රෂීන්
  • ටෙනිස් – ඩී. එස්. ආර්. ධර්මසේන, ගාමිණී දිසානායක
  • මේස පන්දු – ඩී.ඩී. සිල්වා
ඔලිම්පික් සඳහා ශ්‍රී ලංකා ඉහළ කාර්යසාධන සංචිත නම් කරයි- Sri Lanka high performance squads named for Olympics.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න