එංගලන්ත පිතිකරුවෙකුට Jason Roy ට දඩුවම්!

එංගලන්ත පිතිකරු Jason Roy හට මාස 12කට අත්හිටවූ තරග දෙකක තහනමක් සමඟින් පවුම් 2,500ක දඩයක් ගෙවීමට එරට ක්‍රිකට් ආයතනය විසින් නියම කර තිබෙනවා.

එංගලන්ත පිතිකරුවෙකුට Jason Roy ට දඩුවම්!

එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය විසින් මෙවැනි දඬුවමක් පැනවීමට මුල් වූ සිදු වීම කුමක් ද යන්න අනාවරණය කර නොමැති නමුත්, “එංගලන්ත ක්‍රිකට් මණ්ඩලයේ 3.3 වගන්තිය උල්ලංඝනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවට අගතියක් විය හැකි හෝ ක්‍රිකට් ක්‍රීඩාව, එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය සහ තමා අපකීර්තියට පත් කළ හැකි ආකාරයෙන් හැසිරීමේ චෝදනාව ඔහු විසින් පිළිගෙන තිබෙනවා”, යැයි ඔවුන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් කර තිබුණි.

“පවතින සියලුම සාක්ෂි අධීක්ෂණය කළ සම්පූර්ණ විනය විභාගයකින් පසුව, විනය මණ්ඩලය විසින් තීරණය කර තිබෙනවා රෝයි හට: (i) ඔහු තේරීමට සුදුසුකම් එළඹෙන ඉදිරි එංගලන්ත තරග දෙක යහපත් කල් ක්‍රියාව මත මාස 12කට අත්හිටවූ ලෙස තහනම් කරන්නට සහ (ii) 2022 මාර්තු 31 වැනිදා වන විට පවුම් 2,500ක දඩයක් ගෙවන්නට නියම කර සිටිනවා”

, යැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වී තිබෙනවා.

Roy අවසන් වරට ක්‍රීඩා කළේ ඉකුත් ජනවාරි මාසයේ දී බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින්ට එරෙහිව පැවති විස්සයි විස්ස තරගාවලිය සඳහායි.

ඉන්පසුව ඔහු පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ Quetta Gladiators නියෝජනය කරමින් තරග කළා. කෙසේ නමුත් පසුගිය කාලය පුරාවට ජෛව ආරක්ෂිත වටපිටා (Bio Bubbles) තුල කාලය ගත කරමින් කටයුතු කිරීම සැලකිල්ලට ගනිමින් IPL හි Gujarat Titans කණ්ඩායමෙන් ඔහු ඉවත් වුනේ සිය පවුලේ උදවිය සමඟ කාලය ගත කිරීමට අවශ්‍ය බව සඳහන් කරමිනුයි.

Cricbuzz ඇසුරෙනි

2022 ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය මාර්තු සහ අප්‍රේල් මාසවල නවසීලන්තයේ පැවැත්වෙයි .තරග සදහා ඔට්ටු තබා වටිනා තෑගි දිනාගන්න!

ඉතින් පමා නොවී දෙන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

එංගලන්ත පිතිකරුවෙකුට Jason Roy ට දඩුවම්!


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

WINTER EUPHORIA

WINTER EUPHORIA අපි යුරෝ 10,000ක් පරිත්‍යාග කරනවා! ජයග්‍රාහකයින් අතරට එක්වී...

බංග්ලාදේශ T20 ලෝක කුසලාන තරඟ ශ්‍රී ලංකාවේද?

බංග්ලාදේශ T20 ලෝක කුසලාන තරඟ ශ්‍රී ලංකාවේද? බංග්ලාදේශයේ පැවැත්වෙන විස්සයි20...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා නෙදර්ලන්ත සංචිතය ප්‍රකාශයට පත් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා නෙදර්ලන්ත සංචිතය...

2026 T20 ලෝක කුසලානය සඳහා අයර්ලන්ත සංචිතය නම් කෙරේ!

2026 T20 ලෝක කුසලානය සඳහා අයර්ලන්ත සංචිතය නම් කෙරේ! 2026...

තිලක් වර්මාට නවසීලන්ත විස්සයි20 තරගාවලිය අහිමි වෙයි!

තිලක් වර්මාට නවසීලන්ත විස්සයි20 තරගාවලිය අහිමි වෙයි! ඉන්දියාවේ තරුණ හා...

දසුන්ගේ ගිනිකෙලි සැනකෙලි මැද ශ්‍රී ලංකාවට ලකුණු 14ක ජයග්‍රහණයක්!

දසුන්ගේ ගිනිකෙලි සැනකෙලි මැද ශ්‍රී ලංකාවට ලකුණු 14ක ජයග්‍රහණයක්! පාකිස්තානය...

බංග්ලාදේශය අයි.පී.එල්. විකාශනය තහනම් කරයි!

බංග්ලාදේශය අයි.පී.එල්. විකාශනය තහනම් කරයි! ප්‍රධාන පෙළේ ඉන්දීය ප්‍රවෘත්ති සේවාවක්...

ශ්‍රී ලංකා කණ්ඩායමට බැටිං කියලාදෙන්න ඉන්දියාවෙන් වික්‍රම් රතෝර් දිවයිනට!

ශ්‍රී ලංකා කණ්ඩායමට බැටිං කියලාදෙන්න ඉන්දියාවෙන් වික්‍රම් රතෝර් දිවයිනට! හිටපු...

හොදම Articles

Popular Categories

Telegram