ඉන්දීය සුපිරි පිතිකරු ශුබ්මන් ගිල්ට ඩෙංගු උණ වැලදේ
ICC Cricket World Cup 2023
![](https://lankansports.com/wp-content/uploads/2023/10/Media56691__728_90-1-9.gif)
ඔස්ට්‍රේලියාවට එරෙහිව ලබන ඉරිදා චෙන්නායිහිදී පැවැත්වෙන පළමු ලෝක කුසලාන තරගය සඳහා ඉන්දීය කණ්ඩායමේ සුපිරි පිතිකරු ශුබ්මන් ගිල් නොමැතිව ක්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ .
![ඉන්දීය සුපිරි පිතිකරු ශුබ්මන් ගිල්ට ඩෙංගු උණ වැලදේ - Shubman Gill Down With Dengue](https://lankansports.com/wp-content/uploads/2023/10/PTI10_06_2023_000066B-732x1024.jpg)
බ්‍රහස්පතින්දා එම්ඒ චිදම්බරම් ක්‍රීඩාංගනයේ පැවති කණ්ඩායමේ දැල් සැසියද මග හැරුණු ශුබ්මන් ගිල් ඩෙංගු වැළඳී ඇති බවට පරීක්‍ෂා කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටින බව දැනගන්නට ඇත.
![ඉන්දීය සුපිරි පිතිකරු ශුබ්මන් ගිල්ට ඩෙංගු උණ වැලදේ - Shubman Gill Down With Dengue](https://lankansports.com/wp-content/uploads/2023/10/ss-1024x660.jpg)
ඉන්දීය කණ්ඩායම් කළමනාකාරීත්වය ගිල්ගේ ප්‍රගතිය නිරීක්ෂණය කරමින් සිටින බවත් සිකුරාදා තවත් පරීක්ෂණ වටයකින් පසුව ඔහුගේ පැමිණීම පිළිබඳ තීරණයක් ගන්නා බවත් ප්‍රකාශ කළහ.
![ඉන්දීය සුපිරි පිතිකරු ශුබ්මන් ගිල්ට ඩෙංගු උණ වැලදේ - Shubman Gill Down With Dengue](https://lankansports.com/wp-content/uploads/2023/10/104199684-1024x576.webp)
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
![](https://lankansports.com/wp-content/uploads/2023/09/1XLANKA.jpg)
“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
![India vs Sri Lanka -2nd Test](https://lankansports.com/wp-content/uploads/2022/03/download.png)
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න