ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට !India Register Biggest-Ever Win In ODI History, Beat Sri Lanka By 317 Runs..

ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය අවසන් කරමින් ඊයේ (15) පැවති තෙවැනි එක්දින තරගය ලකුණු 317කින් ඉන්දීය කණ්ඩායම ජය ගත්තේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට කලකට අමතක නොවන අඳුරු ශෝකාකූල මතකයක් ඉතිරි කරමින් .

එහි දී ඉන්දීය කණ්ඩායමෙන් ශතක 2ක්ම වාර්තා වෙද්දී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 73කට නාය ගියා.

ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට
ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට

විරාත් කෝලිගේ නොබිඳුණු ලකුණු 166 ත් ශුබ්මන් ගිල්ගේ ලකුණු 116 ක ශතක හේතුවෙන් තිරුවනාතපුරම්හි පැවැති තෙවැනි එක්දින තරගයේදීත් ශ්‍රී ලංකාව පරදවා ලකුණු 317 ක වාර්තා ගත ජයක් වාර්තා කිරීමට රෝහිත් ෂර්මා ප්‍රමුඛ කණ්ඩායමට නිතැතින්ම හැකිවුනා .

කඩුලු 4 ක ජයක් සමඟින් ODI ජයග්‍රහනය ඉන්දියාවට (lankansports.com)

ඉන්දියා – ශ්‍රී ලංකා දෙවැනි එක්දින තරගයේදී Pele උපහාර ලබයි (lankansports.com)

ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට

කණ්ඩායමක් අත්කරගත් දැවැන්තම තරග ජයග්‍රහණය ලෙසින් සටහන් වුණු මෙම ජයත් සමඟ තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 3-0 ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ඉන්දියානුවෝ සමත්වූහ.

ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙද්දී ගත හැකි කිසිවක් නොවීය. නුවනිඳු ප්‍රනාන්දු (19) සහ දසුන් ශානක (11) ද්විත්ව ලකුණු සංඛ්‍යාවන් වාර්තා කළ පිතිකරුවෝ දෙදෙනා වූහ.

ශ්‍රී ලංකාව පිල මෙල්ල කිරීම සඳහා ඉන්දියානු නායකයාට භාවිතා කිරීමට අවශ්‍ය වූයේ පන්දු යවන්නන් සිවුදෙනෙකු පමණි.

ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට
ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට

ඉන්දියාව එක්දින තරගාවලිය පහසුවෙන් ජය ගත්තේ තරග 3-0ක් ලෙසයි.

තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා සම්මාන දෙකටම හිමිකම් කීවේ අද තම එක්දින දිවියේ 46 වැනි ශතකයට හිමිකම් කියූ Virat Kohliයි.

ඒ අනුව ඔහුට ඉන්දීය ක්‍රිකට් දෙවියා වන Sachin Tendulkarගේ එක්දින ශතක සංඛ්‍යාව හා සම වීමට තවත් අවශ්‍ය වන්නේ ශතක 3ක් පමණයි.

ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට
  • India 390/5 (50)
  • Sri Lanka 73/10 (22)

මේ අනුව පිරවීමට හිස්තැන් රැසක් සහ විසඳීමට ගැටලු රැසක් ඉතිරි කරමින් ඉන්දීය සංචාරයේ නිමාව සනිටුහන් වුනා.

ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට

එක්දින ලෝක කුසලානයත් ළඟ ළඟම එන නිසා ඒ වෙනුවෙන් කළමනාකාරිත්වයට සහ ක්‍රීඩකයින්ට සෑහෙන වෙහෙස මහන්සි වන්නට සිදු වනු ඇති බව නම් නිසැකයි.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත සියලු තරගවල තොරතුරු සැණෙකින් දැන ගැනීමට රැඳී සිටින්න Lankan sports සමඟින්ම!

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ජොෂ් හේසල්වුඩ් අළුබඳුන තරගාවලියෙන් ඉවතට!

ජොෂ් හේසල්වුඩ් අළුබඳුන තරගාවලියෙන් ඉවතට! අළු බඳුන ටෙස්ට් තරගාවලියේ තුන්වන...

IPL වෙන්දේසියට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 12 දෙනෙකු නම් කෙරේ!

IPL වෙන්දේසියට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 12 දෙනෙකු නම් කෙරේ! ඉන්දීය...

චාමික කරුණාරත්න DNA පරීක්ෂණයට විරුද්ධ වෙයි, නඩුව ජනවාරි 30ට කල් යයි!

චාමික කරුණාරත්නට අධිකරණයෙන් නියෝග‍යක්! තම දරුවාගේ පියා ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩක...

GOLDEN SPIN

GOLDEN SPIN මෙම තරඟාවලියෙන් යුරෝ 9,000 ක් දිනා ගැනීමට අවස්ථාව...

විනිසුරු අණ නොතැකූ ෆකාර් ෂාමන්ට දඩ!

විනිසුරු අණ නොතැකූ ෆකාර් ෂාමන්ට දඩ! පාකිස්තාන පිතිකරු ෆකාර් ෂාමන්...

XMAS MADNESS WITH 1X

XMAS MADNESS WITH 1X යුරෝ 8,000 ක ත්‍යාග සංචිතයෙන් ඔබේ...

හර්දික් සහ ශුබ්මන් ගිල් ඉන්දීය විස්සයි20 සංචිතයට නැවතත්!

හර්දික් සහ ශුබ්මන් ගිල් ඉන්දීය විස්සයි20 සංචිතයට නැවතත්! දකුණු අප්‍රිකාවට...

ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 300ක් පරිත්‍යාග කරයි!

ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල්...

හොදම Articles

Popular Categories

Telegram