
ඊබ්‍රහිම් සද්රාන්ගේ (177) ප්‍රචණ්ඩකාරී පිතිහරඹයෙන් බලය ලබාගත් ඇෆ්ඝනිස්ථානුවෝ ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර ඇත්තන් වන එංගලන්තය ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් එළවා දැමූහ. එංගලන්තය සහ ඇෆ්ඝනිස්ථානය අතර අද (26 වැනිදා) පැවැති තරගයේදී ඇෆ්ඝනිසස්ථානුවෝ ලකුණු 08 ක තියුණු ජයක් අත්කර ගත්හ.

ඕස්ටේ්‍රලියාව සහ ඇෆ්ඝනිස්ථානය හමුවේ පරාජය වී සිටින එංගලන්තය මාර්තු 01 වැනිදා දකුණු අප්‍රිකාව හා තරග වැදීමට නියමිතය. එහෙත් එම තරගය ජයගත්තද, දකුණු අප්‍රිකාව හෝ ඕස්ටේ්‍රලියාව අභිබවා යාමේ හැකියාවක් එංගලන්තයට නැත. එංගලන්තය මුහුණ දුන් බලවත්ම අවාසිය වූයේ ලකුණු 351 ක් ලබාගැනීමෙන් පසුවත් ඕනස්ටේ්‍රලියාව හමුවේ පරාජය වීමයි.

ශුරයන්ගේ කුසලාන තරගාවලියේ රැඳී සිටීමට නම් ලකුණ 326 ක් ලබාගත යුතු බව දත් එංගලන්ත පිතිකරුවෝ ඉනිමේ මුල සිටම ඒ වෙනුවෙන් අවශ්‍ය ලකුණු වේගය රඳවා ගත්හ. ඉදිරිපෙළ පිතිකරුවන් විශාල ලකුණු සංඛ්‍යාවන් ලබා නොගත් නමුත් ජෝ රූට් ඉනිමේ කොඳු නාරටිය වෙමින් සටන ඉදිරියට ගෙන ගියේය.

ඇෆ්ඝනිස්ථානය – ඕවර 50 කදී කඩුලු 7 ට 325 යි
- (ඊබ්‍රහිම් සද්රාන් 177, හෂ්මතුල්ලා ශහිදි 40, අස්මතුල්ලා ඔමර්සායි 41, මොහොමඩ් නබී 40, ජෙෆ්රා ආචර් 64/3, ලයාම් ලිවිංග්ස්ටන් 28/2)
එංගලන්තය – ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 317 යි
- (පිල් සෝල්ට් 12, බෙන් ඩකට් 38, ජෝ රූට් 120, හැරී බෲක් 25, ජොස් බට්ලර් 38, ලයාම් ලිවිංග්ස්ටන් 10, ජැමී ඕවරටන් 32, ජෙෆ්රා ආචර් 14, අස්මතුල්ලා ඔමර්සායි 58/5, මොහොමඩ් නබී 57/2)
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න