ඇමරිකානු යෞවනයා 200m වේගවත්ම කාලයන් අතරට.

Louisiana හී පැවති LSU Invitational මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ඇමරිකානු යොවුන් ක්‍රීඩක Erriyon Knighton මීටර් 200 ඉසව්වක් සඳහා ලොව වාර්තා වූ සිව්වැනි වේගවත්ම කාලය වාර්තා කිරීමට පසුගිය දා සමත් වුනා.

එහි මීටර් 200 ඉසව්ව තත්පර 19.49ක කාලයකින් අවසන් කළ ඔහු එම ඉසව්ව සඳහා ඔහු විසින්ම මීට පෙර පිහිටුවා තිබූ අවුරුදු 20න් පහළ ලෝක වාර්තාව බිඳ හෙළීමට ද එහි දී සමත් වුනා.

මීටර් 200 ඉසව්ව සඳහා මෙතෙක් වාර්තා වූ හොඳම කාලයන් අතර පළමු සහ දෙවැනි ස්ථාන පිළිවෙළින් ජැමෙයිකානු ක්‍රීඩකයින් වන Usain Bolt (තත්පර 19.19) සහ Yohan Blake (තත්පර 19.26) හිමිකර ගද්දී, තෙවැනි වේගවත්ම කාලය වාර්තා කර ඇත්තේ ඇමරිකානු ක්‍රීඩක Michael Johnson (තත්පර 19.32) විසිනි.

තවමත් 18 වැනි වියේ පසුවන Erriyon Knighton මෙම වාර්තා කළ කාලය 2012 ඔලිම්පික් උළෙලේ දී Usain Bolt වාර්තා කළ කාලයට මීටර් 200 ඉසව්වට වාර්තා වූ වේගවත්ම කාලය වීම විශේෂත්වයක්.

Erriyon Knightonට පෙර මීටර් 200 ඉසව්ව සඳහා සිව්වැනි වේගවත්ම කාලය ඇමරිකානු ක්‍රීඩක Noah Lyles විසින් වාර්තා කර තිබූ අතර එම කාලය දැක්වුණේ තත්පර 19.50ක් ලෙසයි.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

ඇමරිකානු යෞවනයා 200m වේගවත්ම කාලයන් අතරට.

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ තීරණයට පාකිස්තාන සහය!

බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ තීරණයට පාකිස්තාන සහය! 2026 පිරිමි T20 ලෝක...

CRASH ROYALE WEEKLY COMPETITION

CRASH ROYALE WEEKLY COMPETITION මෙම €10,000 සතිපතා ත්‍යාග අතරින් කොටසක්...

NEW WAVE

NEW WAVE ත්‍යාග පසුපස හඹා යන්න ඔබ සූදානම්ද ! යුරෝ...

පකිස්තානය හමුවේ 5-2ක් ලෙස ශ්‍රී ලංකාවට පරාජයක්!

පකිස්තානය හමුවේ 5-2ක් ලෙස ශ්‍රී ලංකාවට පරාජයක්! දකුණු ආසියානු පාපන්දු...

IFS, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ අත්වැල් බැඳගනී!

IFS, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ අත්වැල් බැඳගනී! ICC ලෝක...

එංගලන්තයට එරෙහිව ධනංජය ද සිල්වා නැවත කැඳවයි!

එංගලන්තයට එරෙහිව ධනංජය ද සිල්වා නැවත කැඳවයි! එංගලන්තයට එරෙහිව පැවැත්වීමට...

FORTUNE CHARGE

FORTUNE CHARGE ඔයාලා වෙනුවෙන් €25,000 ක වටිනා ත්‍යාග මුදලක් සූදානම්,...

හොදම Articles

Popular Categories

Telegram