ඇන්තනී ජෝෂුවාගේ යළි ආගමනය.
හිටපු ලෝක හෙවිවෙයිට් බොක්සිං ශූර Anthony Joshua (ඇන්තනී ජෝෂුවා) නැවත තරග කිරීමට සූදානම් බව BBCය වාර්තා කරනවා. ඒ Jermaine Franklin (ජර්මේන් ෆ්‍රෑන්ක්ලින්ට) එරෙහිවයි .
තරගය එළඹෙන අප්‍රේල් 01 වැනිදා ලන්ඩනයේ දී පැවැත්වීමට නියමිතයි. 2020 දී Kubrat Pulev (කුබ්රාත් පුලෙව්) පරාජය කිරීමෙන් අනතුරුව 33 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික ජෝෂුවා තරග දෙකක් පරාජය වුනා.
ඒ ලෝක ශූර Oleksandr Usykට එරෙහිවයි. ඉන් පළමු සටනේ දී ජෝෂුවා හට ලෝක ශූරතාවය අහිමි වුනා.
![ඇන්තනී ජෝෂුවාගේ යළි ආගමනය](https://lankansports.com/wp-content/uploads/2023/02/GettyImages-940661910-2-1024x724.webp)
ඇමරිකානු ජාතික ෆ්‍රෑන්ක්ලින් තරග 22ක දී මෙතෙක් පරාජය වී ඇත්තේ එක් තරගයක් පමණයි. 29 හැවිරිදි ෆ්‍රෑන්ක්ලින් එය පරාජය වුනේ Dillian Whyteට (ඩිලියන් වයිට්) එරෙහිවයි.
![ඇන්තනී ජෝෂුවාගේ යළි ආගමනය](https://lankansports.com/wp-content/uploads/2023/02/jermain-franklin.jpg)
තරගයට තම සූදානම ගැන ජෝෂුවා මෙලෙස අදහස් පළකළා.
“මානසිකවත් ශාරීරිකවත් මම සූදානම් කියලා දැනෙනවා. පුහුණුකරුවා සතුටු කරන්න මම හොඳ ප්‍රදර්ශනයක් කරන්න ඕන,එයා ඉහළින් හිතන නිසා,”ඔහු BBC වෙත පැවසුවා.
![ඇන්තනී ජෝෂුවාගේ යළි ආගමනය](https://lankansports.com/wp-content/uploads/2023/02/1242621307-1024x768.jpg)
“ජෝෂුවා එයාගේ කාලේ පහුකළා. දැන් මගේ කාලය,ලෝකෙ හොල්ලන්න,”ෆ්‍රෑන්ක්ලින් පැවසුවේ එලෙසයි.
![ඇන්තනී ජෝෂුවාගේ යළි ආගමනය](https://lankansports.com/wp-content/uploads/2023/02/Anthony-Joshua.jpg)
![ඇන්තනී ජෝෂුවාගේ යළි ආගමනය](https://lankansports.com/wp-content/uploads/2023/02/Screen-Shot-2017-11-24-at-12.webp)
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
![](https://lankansports.com/wp-content/uploads/2022/11/Screenshot_9-1.jpg)
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
![India vs Sri Lanka -2nd Test](https://lankansports.com/wp-content/uploads/2022/03/download.png)
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.