ආසියානු ශූරයන්ට නැබියාවෙන් පෙරලියක්-Namibia stun Sri Lanka to win by 55 runs -T20WC22

ආසියානු ශූරයන්ට නැබියාවෙන් පෙරලියක්

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

පන්දු යැවීම, පන්දුවට පහර දීම මෙන්ම පන්දු රැකීම යන තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වීමට නැමීබියානු ක්‍රීඩකයෝ සමත් වීම නිසා ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගයේදීම ලකුණු 55 ක පරාජයකට ශ්‍රී ලංකා පිල ඇද දමමින් තරගාවලියේ පළමු පෙරැළිය සිදු කිරීමට අද (16 දා) සමත්වූහ.

මෙය නැමීබියානු ක්‍රිකට් ඉතිහාසයේ ආසියානු ශූරයින් වුණු ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කරන ලද පළමු අවස්ථාව ලෙසින්ද සටහන් විය.

ආසියානු ශූරයන්ට නැබියාවෙන් පෙරලියක්

ජීලොන්ග්හි පැවැති මෙම සුදුසුකම් ලැබීමේ තරග වටයේ තරගයේදී ලකුණු 164 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19 කදී ලකුණු 108 කට සීමා කිරීමට නැමීබියානු පන්දු යවන්නෝ සමත්වූහ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ තරගය ලබන 18 වැනිදා එක්සත් අරාබි එමීර් කණ්ඩායම සමඟ ජීලොංග් පිටියේදීම පැවැත්වේ.

ආසියානු ශූරයන්ට නැබියාවෙන් පෙරලියක්

ICC පූර්ණ සාමාජිකත්වය නොමැති රටකට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග පරාජයක් ලබා ගත් පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

ආසියානු ශූරයන්ට නැබියාවෙන් පෙරලියක්
ආසියානු ශූරයන්ට නැබියාවෙන් පෙරලියක්

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against India at T20 WC

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against...

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට – සංචිතය මෙන්න!

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට -...

හොදම Articles

Popular Categories

Telegram