ආදේශකයින් ලෙස තවත් තුනක් ඔස්ට්‍රේලියවට-Dickwella, Pathirana and Fernando to join Sri Lanka squad at T20 World Cup

ආදේශකයින් ලෙස තවත් තුනක් ඔස්ට්‍රේලියාවට

ICC Men’s T20 World Cup 2022

ලෝක කුසලාන තරඟාවලියට සහභාගිව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයකු ආබාධයකට ලක්වුවහොත් ඊට ආදේශකයින් ලෙස යොදාගැනීමේ අපේක්ෂාවෙන් ක්‍රීඩකයින් තිදෙනෙකු ඔස්ට්‍රේලියාවට යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල, වේග පන්දු යවන්නන් වන මතීෂ පතිරණ සහ අසිත ප්‍රනාන්දු ඊයේ (26 දා) රාත්‍රියේ ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගියා

ආදේශකයින් ලෙස තවත් තුනක් ඔස්ට්‍රේලියවට

ඔවුන් තිදෙනා සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් දස්කම් මධ්‍යස්ථානයේ ප්‍රධානී ටිම් මැක්කැස්කිල් මහතාද පිටත්ව යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධිවිධාන යොදා තිබේ

ඔවුන් තිදෙනාම මැක්කැස්කිල් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ඔස්ට්‍රේලියාවේදී පුහුණුවීම් සිදුකරනු ඇත. කණ්ඩායම තුළ අවශ්‍යතාවක් ඇතිවුවහොත් ඔවුන් වහාම කණ්ඩායම සමග එකතු වනු ඇත .

ආදේශකයින් ලෙස තවත් තුනක් ඔස්ට්‍රේලියවට

දවසින් දවස උණුසුම් වන තරගාවලියේ නවතම තොරතුරු දැනගැනීමට තරගයට සමගාමීව ගෙදර ඉදන්ම කීයක් හරි හොයාගන්න රැඳී සිටින්න, lankan sports සමඟම.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

CELEBRATING LIFE

CELEBRATING LIFE අපි යුරෝ 5,000ක් පරිත්‍යාග කරන්න සූදනම් ! ජයග්‍රාහකයින්...

පකිස්තාන සම්භවයක් ඇති ක්‍රීඩකයන්ගේ ලෝක කුසලාන ඉන්දීය ගමන කොට උඩද?

පකිස්තාන සම්භවයක් ඇති ක්‍රීඩකයන්ගේ ලෝක කුසලාන ඉන්දීය ගමන කොට...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ජාතික ඔලිම්පික් කමිටු සාමාජිකත්වය!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ජාතික ඔලිම්පික් කමිටු සාමාජිකත්වය! ශ්‍රී ලංකා...

WILD FORTUNE

WILD FORTUNE ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න, යුරෝ 20,000 ක දිනුම්...

කැනඩාව T20 ලෝක කුසලාන තරඟාවලිය සඳහා සංචිතය ප්‍රකාශයට පත් කරයි!

කැනඩාව T20 ලෝක කුසලාන තරඟාවලිය සඳහා සංචිතය ප්‍රකාශයට පත්...

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ලෝක කුසලාන ඇඳුම නිල වශයෙන් හඳුන්වා දෙයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ලෝක කුසලාන ඇඳුම නිල...

ආසියානු ලෙජන්ඩ්ස් ලීග් විස්සයි20 තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සිංහ සංචිතය සූදානම්!

ආසියානු ලෙජන්ඩ්ස් ලීග් විස්සයි20 තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා...

HOLIDAY BOOSTER

HOLIDAY BOOSTER මෙම යුරෝ 9,000 ක ත්‍යාග අතරින් ඔබේ කොටස...

හොදම Articles

Popular Categories

Telegram