අසලංකට ශ්‍රි ලංකා ක්‍රිකට් වෙතින් තැඹිලි තොප්පියක්.
![](https://lankansports.com/wp-content/uploads/2024/03/Media56691__728_90-1-5.gif)
Sri lanka tour of Bangladesh
![අසලංකට ශ්‍රි ලංකා ක්‍රිකට් වෙතින් තැඹිලි තොප්පියක්-Charith Asalanka was awarded the 'Orange Cap and Coin.'](https://lankansports.com/wp-content/uploads/2024/03/2024-03-05_12-12-49.png)
ශ්‍රි ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති ප්‍රථම විස්සයි-විස්ස තරගයේ නායකත්වය දරමින් උඩ පන්දු 3 ක් රැකගනිමින් දක්ෂ පන්දු රැකීමක නියලුනු චරිත් අසලංක ට පන්දු රැකීමේ පුහුණුකරු උපුල් චන්දන වෙතින් රිදී කාසියක් සහ තැඹිලි තොප්පියක් පිරිනැමීය.
![අසලංකට ශ්‍රි ලංකා ක්‍රිකට් වෙතින් තැඹිලි තොප්පියක්-Charith Asalanka was awarded the 'Orange Cap and Coin.'](https://lankansports.com/wp-content/uploads/2024/03/2024-03-05_12-14-02.png)
මෙය ක්‍රීඩකයන්ගේ දක්ෂතාවයන් අගය කිරීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආරම්භ කළ වැඩපිලිවෙලක් වන අතර එහි පළමු අවස්ථාව මෙය විය.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
![](https://lankansports.com/wp-content/uploads/2023/09/1XLANKA.jpg)
“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
![India vs Sri Lanka -2nd Test](https://lankansports.com/wp-content/uploads/2022/03/download.png)
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න