අසලංකගේ මංගල ශතකයෙන් ශ්‍රී ලංකාව හිස ඔසවයි

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන සිව්වන එක්දින තරගය අද (21) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානුවන්ගේ ආරාධනය ඇතිව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 49ක් අවසානයේ සියල්ලන්ම දැවී ලකුණු 258ක් ලබාගැනීමට සමත් වුනා.

තරග 5කින් සමන්විත තරගාවලියේ තරග 2-1ක් ලෙස ශ්‍රී ලංකාව දැනට ඉදිරියෙන් සිටින අතර මේ එක්දින තරගාවලියේ දෙවැනි සහ තෙවැනි එක්දින තරග පිට පිටම ජය ගෙන ඉතාමත් හොඳ මානසිකත්වයක් ඇතිව ශ්‍රී ලංකාව මේ තරගයට අවතීර්ණ වුනා.

තෙවැනි එක්දින තරගය පැවැත්වුණු තණතීරුවේ දීම අද තරගය පැවැත්වෙන අතර කණ්ඩායම් දෙකම එක් වෙනස්කමක් සිදු කරමින් සුළු ආබාධයකට ලක්ව සිටින දුෂ්මන්ත චමීර වෙනුවට ආබාධයකට ලක්ව සුවය ලබා සිටින වනිඳු හසරංග මේ තරගය සඳහා කැඳවා තිබුනා. ඕස්ට්‍රේලියාව තෙවැනි තරගයට ක්‍රීඩා කළ වේගපන්දු යවන ක්‍රීඩක Jhye Richardson වෙනුවට Pat Cummins මේ තරගයට කැඳවා තිබෙන අතර ඔවුන් අද දිනයේ දීද එක් ප්‍රධාන දඟපන්දු යවන්නෙක් සමඟ මේ තරගය ක්‍රීඩා කිරීම විශේෂත්වයක්.

සිව්වැනි එක්දින තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම්,

ලකුණු 135/4ක් ලෙස සටහන් වූ ශ්‍රී ලංකා ඉනිමේ තවත් එක් කඩුල්ලක් අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසුවීම නිසා නායක ශානකගේ ඉනිම ලකුණු 4කට සීමා වුනා. වෙල්ලාලගේ ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවේ යම් උසස්වීමක් ලබාගෙන අංක 7 පිතිකරු ලෙස පිටියට පිවිසි අතර වැඩි ජාත්‍යන්තර අත්දැකීම් ප්‍රමාණයක් නොමැති ඔහු අසලංක වෙත හොඳ සහයක් ලබාදෙමින් ශ්‍රී ලංකා මැදපෙළ තවදුරටත් සවිමත් කිරීමට සහය වුනා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් දෙදෙනා එක්ව 6 වන කඩුල්ල වෙනුවෙන් පන්දු 64ක් තුල ලකුණු 57ක සබඳතාවයක් ගොඩනැංවූවා. වෙල්ලාලගේ ලකුණු 17කටත් කරුණාරත්න ලකුණු 7කටත් දවාගැනීමට වමතින් දඟපන්දු යවන Kuhnemann සමත් වුනා.

ලකුණු 34කට කඩුලු 3ක් බිඳ වැටී ශ්‍රී ලංකාව අසීරු අඩියක සිටි අවස්ථාවේ දී පිටියට පැමිණි අසලංක ශ්‍රී ලංකා ඉනිමේ ජීවනාලිය බවට පත්වෙමින් සිය මංගල එක්දින අර්ධ ශතකය ලබාගත්තා. තරමක් මන්දගාමී තණතීරුව මත හොඳම දස්කම් දැක්වීමට සමත් වුනු ඔහුගේ එක්දින දිවියේ දැනට වාර්තා වුනු හොඳම ඉනිමට 4 පහර 10ක් සහ එක් 6 පහරක් ඇතුලත් වුනා. Cumminsගේ පන්දුවක් හමුවේ ලකුණු 110කට දැවී ගිය අතර ඔහු සෙමින් සීරුවේ සිය ඉනිම ආරම්භ කළත් අවසානයේ දී පන්දු 106ක් තුල එම ලකුණු 110ක් ලබාගැනීම කැපී පෙනුනා.

අසලංකගේ කඩුල්ල දැවී යන විට ඉතාමත් හොඳ මට්ටමක සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 3 ලකුණු 2ක් තුල දැවී යාම නිසාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට බලාපොරොත්තු වුනු අවසානය කරා යාමට හැකියාවක් ලැබුනේ නැහැ. මේ ඉනිමේ දී ශ්‍රී ලංකා කඩුලු 3ක් (ශානක, වැන්ඩසේ, මහීෂ්) දුවද්දී දැවීයාම් වලට හසුවීම ශ්‍රී ලංකාවට විශාල පාඩුවක් වුනා. හසරංග නොදැවී ලකුණු 21*ක් ලබාගත්තා. පන්දුවාර 40ක් අවසන් වන විට ලකුණු 270+කට වැඩි ප්‍රමාණයකට යාමට හැකියාවක් තිබුණු ශ්‍රී ලංකාව පන්දුවාර 49ක් අවසානයේ සියල්ලන්ම දැවී ලබාගැනීමට සමත් වුනේ ලකුණු 258ක් පමණයි.

පන්දු යැවීමේ දී Marsh සහ Cummins එක් නිලකුණු පන්දුවාරය බැඟින් ක්‍රියාත්මක කරමින් කඩුලු 2ක බැඟින් දවාගෙන ශ්‍රී ලංකා පිතිකරුවන්ට පීඩනයක් ලබාදුන්නා. වමතින් දඟපන්දු යවන Kuhnemann ද කඩුලු 2ක් දවාගත්තා.

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

අසලංකගේ මංගල ශතකයෙන් ශ්‍රී ලංකාව හිස ඔසවයි

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

WINTER EUPHORIA

WINTER EUPHORIA අපි යුරෝ 10,000ක් පරිත්‍යාග කරනවා! ජයග්‍රාහකයින් අතරට එක්වී...

බංග්ලාදේශ T20 ලෝක කුසලාන තරඟ ශ්‍රී ලංකාවේද?

බංග්ලාදේශ T20 ලෝක කුසලාන තරඟ ශ්‍රී ලංකාවේද? බංග්ලාදේශයේ පැවැත්වෙන විස්සයි20...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා නෙදර්ලන්ත සංචිතය ප්‍රකාශයට පත් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා නෙදර්ලන්ත සංචිතය...

2026 T20 ලෝක කුසලානය සඳහා අයර්ලන්ත සංචිතය නම් කෙරේ!

2026 T20 ලෝක කුසලානය සඳහා අයර්ලන්ත සංචිතය නම් කෙරේ! 2026...

තිලක් වර්මාට නවසීලන්ත විස්සයි20 තරගාවලිය අහිමි වෙයි!

තිලක් වර්මාට නවසීලන්ත විස්සයි20 තරගාවලිය අහිමි වෙයි! ඉන්දියාවේ තරුණ හා...

දසුන්ගේ ගිනිකෙලි සැනකෙලි මැද ශ්‍රී ලංකාවට ලකුණු 14ක ජයග්‍රහණයක්!

දසුන්ගේ ගිනිකෙලි සැනකෙලි මැද ශ්‍රී ලංකාවට ලකුණු 14ක ජයග්‍රහණයක්! පාකිස්තානය...

බංග්ලාදේශය අයි.පී.එල්. විකාශනය තහනම් කරයි!

බංග්ලාදේශය අයි.පී.එල්. විකාශනය තහනම් කරයි! ප්‍රධාන පෙළේ ඉන්දීය ප්‍රවෘත්ති සේවාවක්...

ශ්‍රී ලංකා කණ්ඩායමට බැටිං කියලාදෙන්න ඉන්දියාවෙන් වික්‍රම් රතෝර් දිවයිනට!

ශ්‍රී ලංකා කණ්ඩායමට බැටිං කියලාදෙන්න ඉන්දියාවෙන් වික්‍රම් රතෝර් දිවයිනට! හිටපු...

හොදම Articles

Popular Categories

Telegram