“අපි හොද සූදානමකින් ”– නායිකා චමරි කියයි “We are well prepared” – says Captain Chamari

“අපි හොද සූදානමකින් ”– නායිකා චමරි කියයි

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය 2023

මෙම මාසයේ (පෙබරවාරි) දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිත කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් නිවේදනය කළා.

සුපුරුදු පරිදි එම කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තු හට හිමිව ඇති අතර

2022 වසරේ විස්සයි විස්ස සංචිතයට නම් වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකා ඉනෝකා රණවීර ද මෙම සංචිතයට ඇතුළත්.

කණ්ඩායම නියෝජනය කරන අත්දැකීම් සහිත ක්‍රීඩිකාවක් වන හසිනි පෙරේරා මෙම සංචිතය සඳහා නම් කර තිබුනත්, පුහුණුවීම් අතරතුර සිදු වූ ආබාධයක් නිසා ඇයට තරගාවලිය අහිමි වෙනවා.

“අපි හොද සූදානමකින් ”– නායිකා චමරි කියයි
“අපි හොද සූදානමකින් ”– නායිකා චමරි කියයි

ඒ අනුව ඇයගේ ස්ථානය සඳහා සත්‍යා සංදීපනී කණ්ඩායමට ආදේශ කරන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

දෙව්මි විහංඟා ලෝක කුසලානයේ හොඳම සංචිතයට (lankansports.com)

කාන්තා T20 ලෝක කුසලාන නිලධාරි මඩුල්ලට ශ්‍රී ලංකාවෙන් (lankansports.com)

එමෙන්ම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරු ඉල්ලා අස්වීමෙන් පසුව කණ්ඩායම රුමේෂ් රත්නායක මහතාගේ අධීක්ෂණය යටතේ පුහුණුවීම් සිදු කර ඇති අතර

ලෝක කුසලානය සඳහා පිටත් වන කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද ඔහු කටයුතු කිරීමට බොහෝ ඉඩක් පවතී.

“අපි හොද සූදානමකින් ”– නායිකා චමරි කියයි

තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය

  • : චමරි අතපත්තු (නායිකා), ඕෂධී රණසිංහ, හර්සිතා සමරවික්‍රම, හසිනි පෙරේරා (ආබාධයක් නිසා සංචිතයෙන් ඉවත් කර ඇත),
  • නිලක්ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, අනුෂ්කා සංජීවනී, කෞෂිනී නුත්‍යංගනා, මල්ෂා ශෙහානි,
  • ඉනෝකා රණවීර, සුගන්ධිකා කුමාරි, අචිනි කුලසූරිය, විශ්මි ගුණරත්න, තාරිකා සෙව්වන්දි, අමා කාංචනා,
  • සත්‍යා සංදීපනී (හසිනි පෙරේරා වෙනුවට කණ්ඩායමට ආදේශ කර ඇත)
“අපි හොද සූදානමකින් ”– නායිකා චමරි කියයි

මෙම තරගාවලියට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පෙබරවාරි 06 වැනිදා අයර්ලන්තය සමඟින් සහ පෙබරවාරි 08 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවන් සමඟින් පුහුණු තරග ද්විත්වයකට සහභාගී වීමට නියමිතයි.

“අපි හොද සූදානමකින් ”– නායිකා චමරි කියයි
“අපි හොද සූදානමකින් ”– නායිකා චමරි කියයි

තරගාවලියේ මූලික වටයේ පළමු තරගය ලෙස ශ්‍රී ලංකාව පෙබරවාරි 10 වැනිදා සත්කාරක දකුණු අප්‍රිකාව සමඟින් තරග වැදීමට නියමිතයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

GOLDEN SPIN

GOLDEN SPIN මෙම තරඟාවලියෙන් යුරෝ 9,000 ක් දිනා ගැනීමට අවස්ථාව...

විනිසුරු අණ නොතැකූ ෆකාර් ෂාමන්ට දඩ!

විනිසුරු අණ නොතැකූ ෆකාර් ෂාමන්ට දඩ! පාකිස්තාන පිතිකරු ෆකාර් ෂාමන්...

XMAS MADNESS WITH 1X

XMAS MADNESS WITH 1X යුරෝ 8,000 ක ත්‍යාග සංචිතයෙන් ඔබේ...

හර්දික් සහ ශුබ්මන් ගිල් ඉන්දීය විස්සයි20 සංචිතයට නැවතත්!

හර්දික් සහ ශුබ්මන් ගිල් ඉන්දීය විස්සයි20 සංචිතයට නැවතත්! දකුණු අප්‍රිකාවට...

ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 300ක් පරිත්‍යාග කරයි!

ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල්...

TAKE CASH BEFORE THE CRASH!

TAKE CASH BEFORE THE CRASH! ආකර්ෂණීය තරඟාවලියට සම්බන්ධ වී යුරෝ...

ආචාර ධර්ම පද්ධතිය උල්ලංඝනය කල හර්ෂිත් රානාට ICC න් දැඩි තීරණයක් ගනී!

ආචාර ධර්ම පද්ධතිය උල්ලංඝනය කල හර්ෂිත් රානාට ICC න්...

අයහපත් කාලගුණය හේතුවෙන් දේශීය ක්‍රීඩා රැසක් එක තැන නතර වේ!

අයහපත් කාලගුණය හේතුවෙන් දේශීය ක්‍රීඩා රැසක් එක තැන නතර...

හොදම Articles

Popular Categories

Telegram