හැරී ටෙක්ටර්ගේ නැඟණිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව කැදවයි.

ලබන මස පැවැත්වෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලි සඳහා වන සත්කාරක අයර්ලන්ත කාන්තා කණ්ඩායමට පළමු වරට ඇලිස් ටෙක්ටර් කැඳවා තිබේ. ඇය අයර්ලන්ත පිරිමි කණ්ඩායමේ මැද පෙළ පිතිකරු හැරී ටෙක්ටර්ගේ බාල සොහොයුරියයි.


මේ සංචාරයේදී ශ්‍රී ලංකා පිල විස්සයි20 සහ එක්දින තරගාවලි ද්විත්වයකට එක්වන අතර, බෙල්ෆාස්ට්හිදී එක්දින තරගාවලිය පැවැත්වෙන්නේ අගෝස්තු 16 සිට 20 වැනිදා දක්වාය. එම තරගාවලිය අයිසීසී කාන්තා ශූරතාවලියට ඇතුළත් වෙයි.
මේ තරගාවලියට පෙර දෙරට අතර ඩබ්ලින්හිදී තරග 2කින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 11 සහ 13 පැවැත්වේ.

මේ තරගාවලි ද්විත්වයටම ක්‍රීඩිකාවන් 14 දෙනකුගෙන් සමන්විත සංචිත දෙකක් තෝරාගෙන ඇති අතර, මේ කණ්ඩායම් දෙකේම නායිකාව ලෙස ලෝරා ඩෙලනි කටයුතු කරයි. ක්‍රිස්ටිනා කූල්ටර් රීලි ද පළමු වරට සංචිතයට කැඳවා ඇති අතර, උනා රේමන්ඩ් හෝයිට 2019 වසරෙන් පසු අවස්ථාවක් ලැබී තිබේ.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න