සුපිරි පන්දුවාරයේදී ශ්‍රීලංකාවට ජය- Sri Lanka beats New Zealand in dramatic Super Over in 1st T20.

සුපිරි පන්දුවාරයේදී ශ්‍රීලංකාවට ජය

IPL 2023
Sri Lanka Tour of New Zealand 2023

බිඳ වැටීම් රැසක් මැද ඉදිරියට යන නවසීලන්ත සංචාරයේ පළමු ජයග්‍රහණය සොයා ගැනීමට ඊයේ (02) ශ්‍රී ලංකාවට හැකි වුනා.

ඒ සුපිරි පන්දුවාරය දක්වා ඇදී ගිය තියුණු තරගයකින් පසු දෙරට අතර පැවැත්වුනු පළමු විස්සයි විස්ස තරගය ජය ගනිමිනුයි.

සුපිරි පන්දුවාරයේදී ශ්‍රීලංකාවට ජය- Sri Lanka beats New Zealand in dramatic Super Over in 1st T20.
සුපිරි පන්දුවාරයේදී ශ්‍රීලංකාවට ජය- Sri Lanka beats New Zealand in dramatic Super Over in 1st T20.

නවසීලන්ත කණ්ඩායම හා පැවැත්වෙන තරඟ 3කින් සමන්විත විස්සයි-20 තරඟාවලිය ආරම්භ කරමින් ඊයේ පැවති පළමු තරඟයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර සිටියා.

පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 196ක් රැස් කිරීමට සමත් වුනා.

සුපිරි පන්දුවාරයේදී ශ්‍රීලංකාවට ජය- Sri Lanka beats New Zealand in dramatic Super Over in 1st T20.

ඒ අනුව ලකුණු 197ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි නවසීලන්ත පිතිකරුවන්ද නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු196ක් රැස් කිරීමට සමත් වුයේ තරඟය සම තත්වයට ගෙන එමෙනුයි.

තරඟයේ තීරණය සඳහා සුපිරි පන්දුවාරයකට යොමු වුනා.

එහිදී මහීෂ් තීක්ශන විසින් යොමු කළ සුපිරි පන්දුවාරයෙන් නවසීලන්ත පිතිකරුවන් ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 8ක් පමණයි.

එහිදී කඩුලු දෙකක්ද බිඳ හෙළීමට මහීෂ් තීක්ෂණ සමත් වුවා.

තරඟයේ ජයග්‍රහණය සඳහා සුපිරි පන්දුවාර තුළ ශ්‍රී ලංකාවට හිමි වූ ඉලක්කය ලකුණු 9ක්

එම ඉලක්කය පන්දු දෙකක් තුළ සපුරාගනිමින් ලකුණු 12ක් රැස් කළ චරිත් අසලංක සහ කුසල් මෙන්ඩිස් තරඟය ජයග්‍රහණය වෙත රැගෙන ගියේ තවත් පන්දු 4ක් ඉතිරිව තිබියදීය.

ඒ අනුව තරඟාවලිද 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.සුපිරි පන්දුවාරයේදී ශ්‍රීලංකාවට ජය

  • New Zealand196/8 (20)
  • Sri Lanka196/5 (20)

තරගාවලියේ දෙවැනි එක්දින තරගය එළඹෙන බදාදා (05) Dunedin හිදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන අරබයි !

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

හොදම Articles

Popular Categories

Telegram