![සිංහ-කැන්ගරු එක්දින සටන හෙට – ප්‍රභල කැන්ගරුවන් 8ක් දිවයිනට
Australia Tour Of Sri Lanka 2025](https://lankansports.com/wp-content/uploads/2025/02/Media56691__728_90-1-15-6.gif)
ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
![සිංහ-කැන්ගරු එක්දින සටන හෙට – ප්‍රභල කැන්ගරුවන් 8ක් දිවයිනට
Australia Tour Of Sri Lanka 2025](https://lankansports.com/wp-content/uploads/2025/02/d4077faa11824327abeb7389894b51f19fbb43bf-ezgif.com-webp-to-jpg-converter.jpg)
එළඹෙන 12 වැනි දා සහ 14 වැනි දා පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම තරග ද්විත්වයම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී දිවා තරග ලෙස ක්‍රියාත්මක වනු ඇති.
ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි චරිත් අසලංක හට හිමි වී තිබෙනවා.
![සිංහ-කැන්ගරු එක්දින සටන හෙට – ප්‍රභල කැන්ගරුවන් 8ක් දිවයිනට
Australia Tour Of Sri Lanka 2025](https://lankansports.com/wp-content/uploads/2025/02/1000184394-1024x1024.jpg)
ශ්‍රී ලංකා සංචිතය;
- චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, නිශාන් මදුශ්ක, නුවනිඳු ප්‍රනාන්දු,
- වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, ජෙෆ්‍රි වැන්ඩසේ, අසිත ප්‍රනාන්දු, ලහිරු කුමාර, මොහොමඩ් ශිරාස් සහ එශාන් මාලිංග
මේ එක්දින තරග දෙක ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ ඉල්ලීම අනුව සංවිධාන කෙරෙන අතර, පාකිස්තානයේ පැවැත්වෙන චැම්පියන් කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් පෙරහුරුවක් බවට පත්කර ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව වේ.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
![BET AND WIN, NEW YEAR’S IN!](https://lankansports.com/wp-content/uploads/2022/11/Screenshot_9-1.jpg)
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
![India vs Sri Lanka -2nd Test](https://lankansports.com/wp-content/uploads/2022/03/download.png)
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න