සත්කාරකයන් වීම නිසා 2026 විස්සයි20 ලෝක කුසලානයට සිංහයන් නිතරගයෙන්ම සුදුසුකම් ලබයි!

වසර 14 කට පසුව විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක් සඳහා සත්කාරය දැරීමේ අවස්ථාව තවත් වසර දෙකකින් පසුව ශ්‍රී ලංකාවට උදාවනු ඇත. මීළඟ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය වසර 2026 දී පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එහි සම සත්කාරකයන් ලෙසින් තෝරාගනු ලැබ ඇත.

වසර 2012 දී ශ්‍රී ලංකාව තනිවම විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සත්කාරකත්වය දැරූ නමුත් මෙවර එය ඉන්දියාව සමගින් එය බෙදාගැනීමට සිදුවී තිබේ.

සම සත්කාරකයන් වන බැවින් ලෝක කුසලාන තරගාවලියක් සංවිධායන කිරීම සඳහා අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් හිමිවන මූල්‍යාධාර ශ්‍රී ලංකාවට මෙන්ම ඉන්දියාවටත් බෙදී යයි.

කෙසේ වෙතත් මෙම සත්කාරකත්වයෙන් ශ්‍රී ලංකාවට හිමිවන විශාලතම වාසිය වන්නේ සුදුසුකම් තේරීමේ වටයකින් තොරව, එක එල්ලේම ප්‍රධාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවීමයි.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න