ශ්‍රී ලාංකික ක්‍රීඩා වෛද්‍ය විශේෂඥවරයෙකුට ආසියාවේ ඉහළම සම්මානය-Dr Chathuranga Ranasinghe wins Asia Sports Medicine and Science Award 2022..

ශ්‍රී ලාංකික ක්‍රීඩා වෛද්‍ය විශේෂඥවරයෙකුට ආසියාවේ ඉහළම සම්මානය

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා වෛද්‍ය විශේෂඥවරයෙකු ලෙස සේවය කරන චතුරංග රණසිංහ මහතා ආසියානු ඔලිම්පික් කවුන්සිලය

මගින් පිරිනමන ලද ” ෂෙයික් ෆහාඩ් හිරෝෂිමා ආසියානු ක්‍රීඩා වෛද්‍ය විද්‍යා සම්මානය ” දිනාගැනීමට සමත්වුනා

රටවල් 45 කින් සමන්විත ආසියානු ඔලිම්පික් කවුන්සිලය , ශ්‍රී ලාංකික ක්‍රීඩා වෛද්‍ය විශේෂඥවරයෙකුට මෙම සම්මානය පිරිනැමූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි

ශ්‍රී ලාංකික ක්‍රීඩා වෛද්‍ය විශේෂඥවරයෙකුට ආසියාවේ ඉහළම සම්මානය

වසර 04 කට වරක් ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මෙම සම්මානය පිරිනමන අතර2022 වසරේ මෙම සම්මානය ඉකුත් 10, 04 දින කාම්බෝජයේ පෙනොන් පෙන් නගරයේ දී පැවති උත්සවයකදී ශ්‍රී ලාංකික ක්‍රීඩා වෛද්‍ය විශේෂඥ චතුරංග රණසිංහ මහතාට පිරිනමා තිබුණි .

මේ සදහා ආසියාවේ ප්‍රබල රටවල් නියෝජනය කරමින් ක්‍රීඩා වෛද්‍ය විශේෂඥවරුන් 400 ක් පමණ ඉදිරිපත් වී සිටියහ .

ක්‍රීඩා සහ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥවරයෙකු ලෙස සේවය කරන චතුරංග රණසිංහ ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙකි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

වනිඳු හසරංග T20 ලෝක කුසලානයෙන් ඉවතට!

වනිඳු හසරංග T20 ලෝක කුසලානයෙන් ඉවතට! ශ්‍රී ලංකා කණ්ඩායමේ තරු...

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්!

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්! ICC T20 ලෝක කුසලානයේ ඉන්දියාවට...

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන අරබයි !

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

හොදම Articles

Popular Categories

Telegram