ශ්‍රී ලංකාව හොං කොං සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ ශූරතාව රැකගැනීමට පිටත්ව යයි!

ශ්‍රී ලංකාව හොං කොං සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ ශූරතාව රැකගැනීමට පිටත්ව යයි!

ශ්‍රී ලංකාව හොං කොං සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ ශූරතාව රැකගැනීමට පිටත්ව යයි!

හොං කොං සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ වත්මන් ශූරයන් වන ශ්‍රී ලංකාව, 2025 තරගාවලියේදීත් සිය ශූරතාව රැකගැනීමේ අරමුණෙන් හොං කොං බලා පිටත්ව ගියේය. තරගාවලිය මේ මස 7, 8 සහ 9 දිනවලදී හොං කොං හිදී පැවැත්වෙන අතර තුන් ඉරියව් ක්‍රීඩක ළහිරු මධුශංක ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරයි.

ශ්‍රී ලංකාව හොං කොං සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ ශූරතාව රැකගැනීමට පිටත්ව යයි!

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය වසරේ ශූරතාව දිනාගත් ක්‍රීඩකයින් 7 දෙනාගෙන් සමන්විතය. ළහිරු මධුශංක (නායකයා), තනුක දාබරේ, සඳුන් වීරක්කොඩි, ධනංජය ලක්ෂාන්, තරිඳු රත්නායක, ලහිරු සමරකෝන් සහ නිමේෂ් විමුක්ති ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වෙති.


ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජික සමන්ත දොඩන්වෙල මහතා කණ්ඩායමේ කළමණාකරු ලෙසින් සංචාරයට එක්වෙයි. ශ්‍රී ලංකාව ශූරතාව දිනාගත් පසුගිය වසරේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරු වූයේ ද දොඩන්වෙල මහතාය.

තරගාවලියට කණ්ඩායම් 12 ක් සහභාගි වන අතර ශ්‍රී ලංකාව බංග්ලාදේශය සහ සත්කාරක හොං කොං රාජ්‍යය ‘ඩී’ කාණ්ඩයෙන් තරග කරති.

ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග කාල සටහන
  • 7 වැනිදා – පෙ.ව. 9.25 ට හොං කොං පිලට එරෙහිව
  • 7 වැනිදා – ප.ව. 12.10 ට බංග්ලාදේශයට එරෙහිව
  • 8 වැනිදා – ප.ව. 1.05 ට එංගලන්තයට එරෙහිව පළමු අර්ධ අවසන් පූර්ව තරගය

ශ්‍රී ලංකාව පසුගිය වසරේ මෙම තරගාවලියේ ශූරතාව දිනාගත් අතර, මේ වසරේද එම සාර්ථකත්වය පුනරාවර්තනය කිරීමට අපේක්ෂා කරයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ශ්‍රී ලංකාව හොං කොං සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ ශූරතාව රැකගැනීමට පිටත්ව යයි!

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

ශ්‍රී ලංකාව හොං කොං සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ ශූරතාව රැකගැනීමට පිටත්ව යයි!

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

පොලාර්ඩ් සහ පූරන් මිචිගන් එමිරේට්ස් සංචිතයට එක්වෙති!

පොලාර්ඩ් සහ පූරන් මිචිගන් එමිරේට්ස් සංචිතයට එක්වෙති! ජාත්‍යන්තර ලීග් T20...

BONES & BONUSES

BONES & BONUSES නොවැම්බර් කියන්නෙම බෝනස් පිරුන මාසයක්, අපගේ තරඟාවලියට...

BBL තරඟාවලියට හරස් වූ අශ්වින්ගේ දනිස් අමාරුව!

BBL තරඟාවලියට හරස් වූ අශ්වින්ගේ දනිස් අමාරුව! ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ...

අළුබඳුන විස්සයි20 සංචිතයෙන් ට්‍රැවිස් හෙඩ් ඉවතට!

අළුබඳුන විස්සයි20 සංචිතයෙන් ට්‍රැවිස් හෙඩ් ඉවතට! අළුබඳුන විස්සයි20 සංචිතයෙන් ට්‍රැවිස්...

CELESTIAL RUSH

CELESTIAL RUSH ඔබ සූදානම් ද ඒ ත්‍යාග පසුපස හඹා යන්න!...

හොදම Articles

Popular Categories

Telegram