ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 300ක් පරිත්‍යාග කරයි!

ස්වාභාවික ව්‍යසනයෙන් පසු රට නැවත ගොඩනැගීම සඳහා රජයේ “ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම” වැඩසටහනට රුපියල් මිලියන 300 ක් පරිත්‍යාග කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලය (SLC) නිවේදනය කර තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයින්ගේ මඟ පෙන්වීම යටතේ මෙම පරිත්‍යාගය සිදු කෙරේ.
ඒ සමඟම, මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලය, මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින් විසින් ආදරය කරන ක්‍රීඩාවක් නියෝජනය කරන ජාතික ක්‍රීඩා ආයතනයක් ලෙස පරිත්‍යාග කිරීමට මෙම තීරණය ගෙන ඇති බව පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකා දිවයින පුරා දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් පවුල්වලට හදිසි සහන සැලසීමට සහ බලපෑමට ලක් වූ ප්‍රජාවන්ගේ දෛනික ජීවිතය නැවත ගොඩනැගීම සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය මහජන සේවාවන් යථා තත්ත්වයට පත් කිරීමට මෙම පරිත්‍යාගය උපකාරී වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලය විශ්වාසය පළ කර තිබේ.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.





