“ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නේ නැති වෙයි”

ශ්‍රී ලංකාව සමඟ පළමු ටෙස්ට් තරගය දින තුනක් තුළ ජය ගත් ඉන්දීය කණ්ඩායම ලෝක ටෙස්ට් ක්‍රිකට් ශුරතාවලියේ ප්‍රසාද ලකුණු ප්‍රතිශතය ලකුණු 54.16ක් දක්වා ඉහළ දමා ගන්නට සමත් වුනා. කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායම තවමත් ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානයේයි.

“ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නේ නැති වෙයි”

ඕස්ට්‍රේලියාව ලකුණු 77.77ක් සමඟින් පළමු ස්ථානයේ, පාකිස්තානය හා ශ්‍රී ලංකාව ලකුණු 66.66ක් බැගින් හා දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු 60ක් ලබා ගෙන පළමු ස්ථාන 4 තුළ රැඳී සිටිනවා.

ලෝක ටෙස්ට් ශුරතාවයේ අවසන් මහා තරගයට පිවිසෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාවක් නොමැති බවට ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක Aakash Chopra පවසා සිටිනවා.

මම හිතන්නේ නැහැ එංගලන්තයටබංග්ලාදේශයටබටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම්වලට හැකි වෙයි කියලා ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගන්න. නවසීලන්තයට පුළුවන් වෙයි කියලත් මම හිතන්නේ නැහැ. මම හිතන්නේ නැහැ ශ්‍රී ලංකාවට අවසන් තරගයට සුදුසුකම් ලබන්නට අවස්ථාවක් තිබෙනවා කියලා”, Chopra පවසා තිබුණා.

“මම හිතන්නේ ඕස්ට්‍රේලියාව, ඉන්දියාව හා පාකිස්තානයට තමා අවස්ථාව තියෙන්නේ. ඕස්ට්‍රේලියා – පකිස්තානු අවසන් මහා තරගයකට ලොකු අවස්ථාවක් තිබෙනවා.”

මෙවර ටෙස්ට් ලෝක ශූරතා චක්‍රයේ ඉන්දියාවට තවත් ඉතිරිව ඇත්තේ තරග 7ක් පමණයි. එංගලන්තය සමඟ එක් තරගයක්, බංග්ලාදේශය සමඟ තරග දෙකක් හා ඕස්ට්‍රේලියාව සමඟ ටෙස්ට් තරග 4ක් ඔවුන්ට ඉතිරිව තිබෙනවා. Aakash Chopra පවසා සිටින්නේ ඉන්දියාවටත් අවසන් මහා තරගයට පිවිසෙන්නට අපහසු වන බවයි.

ඉන්දියාව ඔස්ට්‍රේලියාවත් සමඟ තරගාවලියෙන් ප්‍රසාද ලකුණු ප්‍රතිශතය 100% ම ලබා ගත යුතුයි. ඔවුන් තරග 4ම ජය ගන්න ඕනේ.”

“අපි ශ්‍රී ලංකාව සමඟ 2-0ක් ලෙස ජය ගනී. මට විශ්වාසයි අපි බංග්ලාදේශයට එරෙහිවත් ජය ගනී. ඉන්දියාව දකුණු අප්‍රිකාවට එරෙහිව පරාජය වුනා. ඒ නිසා ඔවුන්ට පහසු වෙන්නේ නැහැ.”

“ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නේ නැති වෙයි”


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ශ්‍රේණිගත කිරීම් පසෙක දමා ශ්‍රී ලංකාවෙන් ටර්ක්මෙනිස්තානයට සැර පහරක්!

ශ්‍රේණිගත කිරීම් පසෙක දමා ශ්‍රී ලංකාවෙන් ටර්ක්මෙනිස්තානයට සැර පහරක්! 2027...

ශ්‍රී ලංකා ක්‍රිකට් පොලිශ් කරන්න අලුත් පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කරයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් පොලිශ් කරන්න අලුත් පුහුණුකරුවන් දෙදෙනෙකු පත්...

දිනේෂ් කාර්තික් හොංකොං සික්සස් තරගාවලියට!

දිනේෂ් කාර්තික් හොංකොං සික්සස් තරගාවලියට! කඩුලු රකින පිතිකරු දිනේෂ් කාර්තික්...

FORTUNE STRIKE

FORTUNE STRIKE තරඟාවලියේ ජැක්පොට් එක දිනන්න! ත්‍යාග ස්ථානයකට පිවිස €20,000...

හොදම Articles

Popular Categories

Telegram