
ශ්‍රී ලංකා සහ පාකිස්තාන T20 තරගාවලි සඳහා නවසීලන්තයෙන් සංචිත දෙකක්
Sri Lanka Tour of New Zealand 2023

ලබන මාසයේ දී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි සඳහා නවසීලන්තය විසින් සංචිත දෙකක් නම් කර ඇති අතර, ඒවායේ නායකත්වය Tom Latham හට හිමි වී තිබෙනවා .

අප්‍රේල් 2, 5 සහ 8 යන දිනවල දී ශ්‍රී ලංකාව සමඟ විස්සයි විස්ස තරග තුනක් සඳහා 13 දෙනෙකුගෙන් යුත් නවසීලන්ත සංචිතයක් නම් කර ඇති අතර,
එම තරගාවලිය නිමා වීමෙන් පසු පාකිස්තානයේ විස්සයි විස්ස තරග පහකින් යුත් සංචාරයක් සඳහා 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ද මෙහි දී නම් කර තිබෙනවා.

නවසීලන්තය සහ පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය අප්‍රේල් 14 සිට 24 දක්වා පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකාව සමඟ ක්‍රීඩා කිරීමට නියමිත නවසීලන්ත සංචිතය:
- Tom Latham (නායක), Chad Bowes, Mark Chapman, Matt Henry, Ben Lister, Adam Milne, Daryl Mitchell,
- Jimmy Neesham, Rachin Ravindra, Tim Seifert, Henry Shipley, Ish Sodhi, Will Young

පාකිස්තාන සංචාරය සඳහා නම් කළ සංචිතය
- Tom Latham (නායක), Chad Bowes, Mark Chapman, Dane Cleaver, Matt Henry, Ben Lister, Adam Milne,
- Cole McConchie, Daryl Mitchell, Jimmy Neesham, Rachin Ravindra, Henry Shipley, Ish Sodhi, Blair Tickner, Will Young
Cricbuzz ඇසුරිනි.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.


“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.