ශ්‍රී ලංකා දැල්පන්දු සංචිතය සදහා ක්‍රීඩා අමාත්‍ය අනුමැතිය

ශ්‍රී ලංකා දැල්පන්දු සංචිතය

ආසියානු දැල්පන්දු ශූරතාවය 2022

මේ වසරේ දී පැවැත්වීමට නියමිත ආසියානු දැල්පන්දු ශූරතාවය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා දැල්පන්දු සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍යතුමාගේ අනුමැතිය හිමිව තිබෙනවා.

සංචිතයේ නායකත්වය සඳහා ගයාංජලී අමරවංස තෝරාපත් කරගෙන තිබෙන අතර උපනායකත්වය හිමිව තිබෙන්නේ දුලංගි වන්නිතිලක වෙතයි.

මෙවර ආසියානු දැල්පන්දු ශූරතාවය සැප්තැම්බර් 3 වැනිදා සිට 11 වැනිදා දක්වා සිංගප්පූරුවේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචිතය:

ගයාංජලී අමරවංශ (නායිකාව), දුලංගි වන්නිතිලක (උපනායිකා), තර්ජිනී සිවලිංගම්, හසිතා මෙන්ඩිස්, ගයනි දිසානායක, චතුරංගි ජයසූරිය, සේමිණී අල්විස්, දීපිකා දර්ශනි, භාෂිනී ද සිල්වා, මල්මි හෙට්ටිආරච්චි, ඉදුෂා ජනනි, රශ්මි දිව්‍යාංජලී

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට Lankan sports සූදානම්, රැඳී සිටින්න Lankan sports සමඟින්ම.

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන අප සූදානම් ,තරග සියල්ල ගෙදර ඉදන්ම නරබන ගමන් මුදල් උපයන්න රැදීසිටින්න අපත් සමග

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

වනිඳු හසරංග T20 ලෝක කුසලානයෙන් ඉවතට!

වනිඳු හසරංග T20 ලෝක කුසලානයෙන් ඉවතට! ශ්‍රී ලංකා කණ්ඩායමේ තරු...

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්!

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්! ICC T20 ලෝක කුසලානයේ ඉන්දියාවට...

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන අරබයි !

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

හොදම Articles

Popular Categories

Telegram