ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වාර්තාගත ආදායමක් ! Sri Lanka Cricket Earns Record Net Profit

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වාර්තාගත ආදායමක් !

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2022 වසරේ රුපියල් බිලියන 6.3ක ශුද්ධ ලාභයක් වාර්තා කර ඇති බව ක්‍රිකට් ආයතනය නිල වශයෙන් නිවේදනය කළා.

එම ආදායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉතිහාසයේ ලැබූ වැඩිම ආදායම වන අතර එය 2021 වසරේ ලැබූ (බිලියන 2.1) ආදායම මෙන් තුන් ගුණයක් වීම ද විශේෂත්වයක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වාර්තාගත ආදායමක් ! Sri Lanka Cricket Earns Record Net Profit
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වාර්තාගත ආදායමක් !

මෙම ශුද්ධ ලාභය ජාත්‍යන්තර තරග, දේශීය තරග, අනුග්‍රාහක කොන්ත්‍රාත්තු සහ ICC වාර්ෂික සාමාජික ගෙවීම් යන කොටස් හතර යටතේ උපයා ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2022 වසරේ සිදු කළ ආයෝජන

  • ජාත්‍යන්තර ක්‍රිකට් – ජාත්‍යන්තර ක්‍රිකට් යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් බිලියන 4.2ක් ආයෝජන කර තිබෙනවා. 
  • දේශීය ක්‍රිකට්  – 2022 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දේශීය ක්‍රිකට් සඳහා රුපියල් බිලියන 2.27ක මුදලක් ආයෝජන කර තිබෙනවා. 
  • සංවර්ධන කටයුතු – දිස්ත්‍රික්, පළාත් සංගම් සහ සාමාජික ක්‍රීඩා සමාජ සඳහා ක්‍රීඩාංගණ කළමනාකරණය සහ පරිපාලනය සඳහා රුපියල් මිලියන 599ක් ආයෝජන කර තිබෙනවා.

CSR ප්‍රදාන – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සමාජ වගකීම් වැඩසටහන සඳහා 2022 වසරේ රුපියල් බිලියන 1.2ක් ආයෝජන කර තිබුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වාර්තාගත ආදායමක් ! Sri Lanka Cricket Earns Record Net Profit

සෞඛ්‍ය වැඩකටයුතු සඳහා මිලියන 900 (අපේක්ෂා සහ ළමා රෝහලට ලබා දුන් පරිත්‍යාග ඇතුළුව)

එමෙන්ම පසුගිය වසරේ ශ්‍රී ලංකාව තුළ අනෙක් ක්‍රීඩාවන්ට ද නිරන්තරයෙන් උපකාර කළ ක්‍රිකට් ආයතනය විසින් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට මූල්‍ය අනුග්‍රහය සහ එහි ජයග්‍රාහකයින්ට මුදල් ත්‍යාග ලබා දුන්නා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්!

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්! ICC T20 ලෝක කුසලානයේ ඉන්දියාවට...

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන අරබයි !

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

හොදම Articles

Popular Categories

Telegram