ශ්‍රී ලංකා Legends කණ්ඩායම අපරාජිතව ඉදිරියට -Sri Lanka Legends team continues unbeaten

ශ්‍රී ලංකා Legends කණ්ඩායම අපරාජිතව ඉදිරියට

Road Safety ලෝක ශූරතාවය 2022

Road Safety ලෝක ශූරතාවයේ ශ්‍රී ලංකා Legends කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර අද (27) පැවති තරගයෙන් ලකුණු 70ක පහසු ජයක් හිමි කරගැනීමට කණ්ඩායමට හැකි වුනා.

තරගාවලියේ මේ දක්වා සාර්ථකම කණ්ඩායමක් වූ ශ්‍රී ලංකාLegends ක්‍රීඩකයින් සහභාගී වූ තරග තුනක් ජය ගනිමින්B කාණ්ඩයේ පෙරමුණෙහි පසු වූ අතර බංග්ලාදේශ Legends ක්‍රීඩකයින් සහභාගී වූ තරග සියල්ලම පරාජය වී තිබුණා.

ඒ සමඟින් මෙම තරගය ලකුණු70කින් ජයග්‍රහණය කරමින් තරගාවලියේ අපරාජිකත්වය රැක ගැනීමට ශ්‍රී ලංකා Legends ක්‍රීඩකයින්ට හැකි වුනා.

තරගයේ ලකුණු සටහන

ශ්‍රී ලංකා

Legends – 213/5 (20):තිලකරත්න ඩිල්ෂාන්

51, මහේල උඩවත්ත

43, සනත් ජයසූරිය

36, Abdur Razzak 1/20.

බංග්ලාදේශ

Legends – 143/8 (20):Tushar Imran 52, Abul Hasan 29, තිලකරත්න ඩිල්ෂාන්

3/26, අසේල ගුණරත්න

2/24.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

IPL තරඟ දිනයන් ප්‍රකාශයට පත් කෙරේ!

IPL තරඟ දිනයන් ප්‍රකාශයට පත් කෙරේ! ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL)...

මතීෂ පතිරණට IPL ඉතිහාසයේ වැඩිම මිල-ශ්‍රී ලංකා රුපියල් කෝටි 61 ක්!

මතීෂ පතිරණට IPL ඉතිහාසයේ වැඩිම මිල-ශ්‍රී ලංකා රුපියල් කෝටි...

සිංහලීස් ස්පෝර්ට්ස් ක්ලබ් (SSC) – ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ මව්ගෙදර!

සිංහලීස් ස්පෝර්ට්ස් ක්ලබ් (SSC) – ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ...

අක්සාර් පටෙල් දකුණු අප්‍රිකානු තරගාවලියෙන් ඉවත් වෙයි!

අක්සාර් පටෙල් දකුණු අප්‍රිකානු තරගාවලියෙන් ඉවත් වෙයි! ඉන්දීය කණ්ඩායමේ ප්‍රමුඛ...

පිස්සු හැදෙන මෙසීගේ ඉන්දියා ගමන.! GOAT India Tour 2025’

පිස්සු හැදෙන මෙසීගේ ඉන්දියා ගමන.! GOAT India Tour 2025’ ආර්ජන්ටිනා...

ICC T20 ලෝක කුසලාන තරඟාවලියේ ලංකාවේ තරග සදහා ටිකට් මිල නිකුත්කරයි!

ICC T20 ලෝක කුසලාන තරඟාවලියේ ලංකාවේ තරග සදහා ටිකට්...

ජෝන් සීනා රෙස්ලිං වළල්ලට සමුදෙයි!

ජෝන් සීනා රෙස්ලිං වළල්ලට සමුදෙයි! ලොව පුරා අතිමහත් ජනප්‍රියත්වයක් හිමිකරගෙන...

ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දීය කාන්තා විස්සයි20 සංචිතයට අලුත් මුහුනු දෙකක්!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දීය කාන්තා විස්සයි20 සංචිතයට අලුත් මුහුනු...

හොදම Articles

Popular Categories

Telegram