ශ්‍රි ලංකා කන්ඩායමේ බංග්ලාදේශ සංචාරය ලබන 29 දා ඇරඹෙයි

ඇෆ්ඝනිස්ථානු කණ්ඩායමට එරෙහිව දඹුල්ලේදී පැවැත්වෙන විස්සයි-20 තරගාවලිය නිමා වී හරියටම සතියකින් ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය බලා පිටතව යනු ඇත. එය සම්පූර්ණ තරගාවලියකි. ඊට විස්සයි-20 තරග 3 ක්, එක්දින තරග 3 ක් සහ ටෙස්ට් තරග 2 ක් ඇතුළත් වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 29 වැනිදා බංග්ලාදේශය බලා පිටත්ව යාමට නියමිතය. තරගාවලිය මාර්තු සහ අප්‍රේල් මාස දක්වා දිගහැරෙයි.

මෙම තරගාවලියට අයත් ටෙස්ට් තරග දෙක ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් තරග දෙකකි. 2023-2025 ලෝක ටෙස්ට් ශූරතාවලියේ වත්මන් ප්‍රසාද ලකුණු පුවරුව අනුව බංග්ලාදේශය 4 වැනි ස්ථානයේත් ශ්‍රී ලංකා කණ්ඩායම 9 වැනි (අවසන්) ස්ථානයේත් සිටී.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට විස්සයි-20 තරග සඳහා සහභාගි වෙමින් සිටින බැවින්, බංග්ලාදේශ සංචාරයේදීත් පළමුවෙන්ම විස්සයි-20 තරගාවලිය පැවැත්වෙයි.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න