විදේශීය ක්‍රීඩකයන් 600ක් සමග එල්.පී.එල්. වෙන්දේසිය 21 දා

එල්.පී.එල් තරගාවලියේ පස්වැනි අදියර සඳහා ක්‍රීඩකයන් වෙන්දේසිය මේ මස 21 වැනිදා මධ්‍යාහ්න 12.00 සිට කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වෙයි.

මෙවර තරගාවලිය සඳහා විදේශීය ක්‍රීඩකයන් 600 කට ආසන්න පිරිසක් ලියාපදිංචි වී සිටින නමුත් ඔවුන් අතුරින් බොහෝ දෙනෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපේක්‍ෂා කරන මට්ටමේ නොමැති බවද වාර්තාවේ.

ලියාපදිංචි වූ ප්‍රධාන ක්‍රීඩකයින් අතර
- Tamim Iqbal, Tim Southee, Rassie Van Der Dussen, Jimmy Neesham, Mushfiqur Rahim, Reeza Hendricks, Rilee Rossouw, Shai Hope, Taskin Ahmed, Lungi Ngidi වේ. Naseem Shah,
- Rahmanullah Gurbaz, Najmul Hossain Shanto, Colin Munro, Ish Sodhi, Mark Chapman, Jason Behrendorff, Andre Fletcher, Oshane Thomas, Keemo Paul සහ Fabian Allen.
ඔවුන්ට අමතරව
- Usman Khawaja, Tabraiz Shamsi, Evin Lewis, Mujeeb Ur Rahman, Noor Ahmad, Reece Topley, Iftikar Ahmad,
- Mohammad Nawaz, Gulbadin Naib, සහ Ibrahim Zadran ද ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයින් අතර වේ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.


“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.