වැඩිම දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින් අතර මදුශ්ක සහ කෞමාල් පෙරමුණ ගනිති – Madushka and Kaumal lead the top talent

වැඩිම දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින් අතර මදුශ්ක සහ කෞමාල් පෙරමුණ ගනිති.

Upcomimg stars

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ අටවැනි සතිය ළඟා වන විට වැඩිම ලකුණු ලාභී පිතිකරුවන් අතර රාගම ක්‍රීඩා සමාජයේ නිශාන් මදුශ්කද වැඩිම කඩුලු ලාභීන් අතර යුද හමුදා කණ්ඩායමේ කෞමාල් නානායක්කාරද පෙරමුණ ගෙන සිටියහ.

ක්‍රීඩා කරන ලද 6 වැනි තරගය වන විටම ලකුණු 1000 සීමාව ඉක්මවා යෑමට මදුශ්ක සමත්වීම මෙවර තරග වාරයේ කැපී පෙනෙන සිදුවීමක් විය.

මෙය මෙරට දේශී තරග වල වාර්තාවක් ලෙසින්ද සනිටුහන් වන්නේ ඉනිම 10 කට අඩුවෙන් පිතිකරුවකු ලකුණු 1000 සීමාව ඉක්මවා යෑමට සමත්වූ පළමු අවස්ථාව ලෙසින් සටහන් වීම වේ

තවමත් 23 හැවිරිදි වියේ පසුවන මදුෂ්ක දකුණතින් පන්දුවට පහර දෙන්නේය.

කඩුලු රකින්නා ලෙසද කටයුතු කරනු ලබන හේ මොරටු විදුහල නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණව සිටියි.

වැඩිම දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින් අතර මදුශ්ක සහ කෞමාල් පෙරමුණ ගනිති
වැඩිම දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින් අතර මදුශ්ක සහ කෞමාල් පෙරමුණ ගනිති

පන්දු යවන්නන් අතර පෙරමුණ ගෙන සිටින කෞමාල් නානායක්කාර තරග 7 කදී කඩුලු 56 ක් දවා ලමින් මෙවර තරග වාරයේ කඩුලු ලාභීන් අතර පෙරමුණේ පසුවන්නේය.

පානදුර ශ්‍රී සුමංගල විදුහලින් ක්‍රිකට් ආරම්භ කර ඇති කෞමාල් පසුව මොරටුව වේල්ස් කුමර විදුහලින් පළමු පෙළ තරග ක්‍රීඩා කිරීම සඳහා සුදුසුකම් ලබා සිටින්නේය

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

GOLDEN SPIN

GOLDEN SPIN GAMES පොඩි උනාට තෑගි ලොකුයි, අපේ තරඟාවලියේදී ඔබේ...

වනිදු වෙනුවට විජයකාන්ත් වියස්කාන්ත් ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතයට!

වනිදු වෙනුවට විජයකාන්ත් වියස්කාන්ත් ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතයට කටාරයේදී පැවැත්වෙන...

ශ්‍රී ලංකාව තායිලන්තය හමුවේ 4-0 ක දරුණු පරාජයක් ලබයි!

ශ්‍රී ලංකාව තායිලන්තය හමුවේ 4-0 ක දරුණු පරාජයක් ලබයි! කොළඹ...

BELL LINK

BELL LINK තරඟාවලියේ ජැක්පොට් එක දිනන්න! ත්‍යාග ස්ථානයකට පිවිස €50,000...

සංගා නැවතත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස Kumar Sangakkara is BACK!

සංගා නැවතත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස .Kumar...

දසුන් ශානක නැවතත් කරලියට!

දසුන් ශානක නැවතත් කරලියට! පාකිස්තානයේ සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා...

REELS OF NOVEMBER

REELS OF NOVEMBER නොවැම්බර් මාසේ තවම ගානක් අතට ගන්න බැරි...

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස Tim Southee පත් කෙරේ!

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස Tim...

හොදම Articles

Popular Categories

Telegram