වැඩිම ජාත්‍යන්තර ලකුණු ලාභීන් අතර දෙවැනි තැන මෙන්ඩිස්ට

ICC World Cup 2023
මේ වසරේ වැඩිම ජාත්‍යන්තර ලකුණු ලාභීන් අතර දෙවැනි තැන කුසල් මෙන්ඩිස්ට හිමිව තිබෙනවා.මේ වසරේදී ඔහු තරඟ රටා තුන තුලදීම රැස් කරගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 1594 ක්.

2023 වසර තුලදී ඔහු ටෙස්ට් තරග 6 කදි ලකුණු 586 ක් එක්දින තරග 24 කදි ලකුණු 797 ක් විස්සයි විස්ස තරග 6 කදි ලකුණු 211 ක් බැඟින් රැස් කරගෙන තිබේ.

මේ වනවිට 2023 වසරේ වැඩිම ජාත්‍යන්තර ලකුණු ලාභීන් අතර පලමු ස්ථානය ලකුණු 1764 ලබා සිටින ඉන්දීය ආරම්භ පිතිකරු ශුබ්මන් ගිල් හිමිකරගෙන සිටියි

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න